Works - A Visual for a Poem

මම මේක කලේ 2004 විතර කියලා හිතෙනවා. එහෙ මෙහෙ එක එක formats වලට convert වෙලා quality ටිකක් මදි. ඒත් මේක ඔයාලා බලයි කියල හිතුණා. මේක කසුන්ගෙ රැඩිකල් ප්රේමය ඇල්බම් එකෙන් මම පිස්සු වැටිල ඉන්න කාලෙ (දැන් කියලා වෙනසක් නෑ) කරපු එකක්. මට උවමනා කලේ flash සහ ulead video studio ඉගෙනගන්නයි. ඒ වෙනුවෙන් තනියම හොයමින් හදාරමින් කරපු project එකක් තමයි මේ. එක දිගට වැඩ කරල හෙම්බත් වෙලා කල්පනා කරමින් ඉන්නකොට ආපු අදහසකට කරපු video එකක් තමයි මේ. හරියට කවියකට විෂුවල් එකක් කලා වගේ.

මේකෙ music එක කසුන්ගෙ රැඩිකල් ප්රේමය ඇල්බම් එකේ තියෙන wordless එකේ කොටසක්. මේකෙ voice නැති වුණාට කසුන් මේකෙ නියමෙට vocalize කරනවා. Music කරල තියෙන්නේ නදීක ගුරුගේ.

වීඩියෝ එකේ අදහස මගේ. (ඕන නම් lyrics කියල කියන්න පුළුවන්)
පින්තූර සියල්ල අපේ ඔෆිස් එක අවට සහ ඔෆිස් එකේ ඉන්න අයගේ. ඒවත් මම සහ අපේ කට්ටිය විවිධ අවස්ථාවලදි ගත්තු ඒවා. Video director මම ම තමයි. මේක කලේ මෙහෙම up කරන්න කිසිම බලාපොරොත්තුවකින් තොරවයි. හුදෙක් මේක මම ඉගෙනගන්න කරපු experiment එකක්. ඇත්තටම මම හුඟක් දේවල් මේකෙන් ඉගෙනගත්තා.

බලල කමෙන්ට් කරන්න..

 
sampath312 said:
සහෝ මේ video 2න බලන්න .මේකට අදාල නැති වෙන්න පුලුවන් නමුත් රස විදිය කියල හිතනව
http://www.youtube.com/watch?v=h64BvCXsnrk&feature=dir

http://www.youtube.com/watch?v=gkPiYQZECYs&NR=1


මම පිස්සෙක් වගෙ බලපු දෙකක්:)

Whaww... නියමයිනේ...
ඔයා පිස්සෙක් වගේ බලපු තවත් ඒව තියෙනවනම් කියන්න. මට තවම පිස්සු මදි වගේ...
 

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
සමා වෙන්න මම නිදියගෙන හටියෙ නමුත් නිදා ගැනීමේ අපහසු තාවයකින් පෙලෙනව අසනීප තත්වයක් නිසා මෙකත් බලන්න

http://www.youtube.com/watch?v=TArfrz6pIgU

ඔය දෙන්නාගෙම ඒව පට්ට ...කලින් දෙන්නගෙ:)
 
sampath312 said:
සමා වෙන්න මම නිදියගෙන හටියෙ නමුත් නිදා ගැනීමේ අපහසු තාවයකින් පෙලෙනව අසනීප තත්වයක් නිසා මෙකත් බලන්න

http://www.youtube.com/watch?v=TArfrz6pIgU

ඔය දෙන්නාගෙම ඒව පට්ට ...කලින් දෙන්නගෙ:)

ඔයාට ඉක්මන් සුව පතනව. මම මෙයාල ගැන බලන්නම්. මේ ලින්ක් එකත් දැන් භාගත වෙනවා.
 

pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    36
    Nawala
    wow harima gathiyak thiyenawa..aththa pena kota amuthu hangeemak enawa..meka neda mamath widinne kiyala..wonderful art work..matches perfectly..

    mama aasai dawasak indagena oya ayyala okkoma ekka jeewithe katha karanna:)
     
    maleemsg said:
    මේක නම් අපූරුයි...! music, pictures, words සේරම නියමෙට ගැලපෙනවා....!

    *බොහොම ස්තූතියි !
    තෑන්ක්ස් මLee. මේක experiment එකක් විධියට සාර්ථකයි ඒ කියන්නේ...

    තෑන්ක්ස් කමෙන්ට් එකට...
     
    pamithK said:
    wow harima gathiyak thiyenawa..aththa pena kota amuthu hangeemak enawa..meka neda mamath widinne kiyala..wonderful art work..matches perfectly..

    mama aasai dawasak indagena oya ayyala okkoma ekka jeewithe katha karanna:)
    ආ.. අද බාලාංශෙ කලින් ඇරලද?:lol::lol:

    ඔයා නොදන්නව වුණාට ඔයා ඔහොම හිතන එකම ඇති. නිවැරදි මාර්ගයේ ඉන්නව කියන්නෙ ගොඩ තමා (සල්ලි නැතත් සතුට තියෙනවා). ඔයාට ජීවිතේ කියල දෙන්න තරම් අයියෙක් නොවුණත් දවසක එලකිරි පාටියකදි හෝ කොහේදි හරි සෙට් වෙලා කතා කරල සින්දුවක් කාරිය කියල තවත් in depth අඳුණගන්න පුළුවන් නම් එල තමයි.
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Honda nirmanayak wenna ethi, namuth mata okkoma kiyawaganna beri una (wayasa hinda mama hithanne), visuals lassanai...........music.............mama Radical premaya CD eka ganna one weekend ekedi...............kohoma unath, api wage samanya ayata nopenena yamak umbata pena bawa mata penawa!!!!

    PS: Mama oyage "mama hithanne ne" eke comment ekakkata comment ekak demma, eka beluwada???
     

    maleemsg

    Member
    freednbeing said:
    තෑන්ක්ස් මLee. මේක experiment එකක් විධියට සාර්ථකයි ඒ කියන්නේ...

    තෑන්ක්ස් කමෙන්ට් එකට...

    :baffled: :baffled: යස අගේට තියෙන මගේ නමත් singlish කරන්න යනවද?:lol:

    ඔව් ඇත්තටම මම දකින විදියට නම් ඔයා සාර්තකයි...!:)
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    freednbeing said:
    මේ අය විතරද බැලුවේ?
    නැහැ මමත් බැලුවා,ඇහුවා හැබැයි මේ දැන්:lol: :lol:

    මට හැබැයි විචාරයක් දෙන්නනම් තේරෙන්නේ නැහැ
    අමුතු ගතියක් තියනවා කියල තමයි කියන්න වෙන්නෙ. ඒ වගේම කවියේ වචන සහ සංගීතයේ සංයෝජනය උපරිමයි

    ස්තූතියි මේක අපිට පෙන්වුවට:)
     
    Boman said:
    නැහැ මමත් බැලුවා,ඇහුවා හැබැයි මේ දැන්:lol: :lol:

    මට හැබැයි විචාරයක් දෙන්නනම් තේරෙන්නේ නැහැ
    අමුතු ගතියක් තියනවා කියල තමයි කියන්න වෙන්නෙ. ඒ වගේම කවියේ වචන සහ සංගීතයේ සංයෝජනය උපරිමයි

    ස්තූතියි මේක අපිට පෙන්වුවට:)

    Ada no sinhala. Inne mage machine eke newei.
    Moko Vicharayak denna bari? Kaviye adahas mawaaganna roopa maalaawa baadhawak wunaada?
     

    Boman

    Member
    Aug 21, 2007
    6,858
    2
    0
    <<Pannipitiya>>
    freednbeing said:
    Ada no sinhala. Inne mage machine eke newei.
    Moko Vicharayak denna bari? Kaviye adahas mawaaganna roopa maalaawa baadhawak wunaada?
    Naha ehema baadhawak une naha...music mokuth nathuwa wachana tika thaniwa gaththath roopaka mawaganna puluwan eeke. ee gana katha 2k naha :)

    Api jeevath wenne nidahase apita ona widihatada..nathnum apita jeevath wenna hadapu koodu athule apita onaa widihatada kiyana prashne thamai enne..

    mata hari wistharayak karanna therenne nahai kiuwe music ekka,visual ekka musu wechcha kawi athdakeema ganai :) eeka danena deyak..:)