World’s first 5.5G smartphone with satellite communication officially on sale for first time..⚡

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,399
    2,251
    113
    Bevery Hills-90210
    ඕකේ, මොකෙක් හරි පැහැදිලි කරන්න ෆෝන් එකේ තියෙනහිච්චි ඇන්ටනාවෙන් කොහොමද සැට් වලට කනෙක්ට් වෙලා කෝල් ගන්නෙ කියලා ? උගෙඅප්පාගෙ දුරින් තියෙන සැට් එකකට ඔච්චර හිච්චි ට්‍රාන්ස්මිටර් එකකිං සිග්නල් විදින්න පුලුවන්ද ? පහලට එන සිග්නල් ඒ සැට් එකේ කවරේජ් එකේ ඉන්න හැම එකාටම අල්ලන්න ඇහැකි නිසා මෙතන එන්ක්‍රිප්සන් එකක් යනවද? කෝල් එක ගන්න එකා සහ රිසීව් කරන එකා දෙන්නම එකම සැට් එකෙ කවරේජ් එකේද ඉන්ඩොනෙ
    උබේ ගම කොහෙද?
     
    • Like
    Reactions: wissnshaftler

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    1,769
    557
    113
    ----- Hill City ----

    Low earth orbit (LEO) sat walata loku gain antenna ona na. geostationary (GEO) ewata thama godak weak signal enne
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,757
    2,706
    113
    Low earth orbit (LEO) sat walata loku gain antenna ona na. geostationary (GEO) ewata thama godak weak signal enne
    0.5w 2වොට් වගේ ඇන්ටනාවක් නේද ෆෝන් එකකට තියෙන්නේ. එතකොට ඒ සිග්නල් වල හයිය ඇතිද කිලෝමීටර් 550ක් විතර උඩට යන්න?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,670
    2,125
    113
    Austria
    Byd u9 රෝද 4න්ම උඩ පනින කාර් එක දැක්කද? පිස්සු කොර..අනික සයොමි කාර් එක ඒකත් පිස්සුවක්..ඩොලර් 30k ගානත් ශේප්
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    1,769
    557
    113
    ----- Hill City ----
    0.5w 2වොට් වගේ ඇන්ටනාවක් නේද ෆෝන් එකකට තියෙන්නේ. එතකොට ඒ සිග්නල් වල හයිය ඇතිද කිලෝමීටර් 550ක් විතර උඩට යන්න?
    improvemnt eka satellite side eken karanne... increased Tx power and Rx gain.... early stage nisa thama high data rate ekak na

    https://spectrum.ieee.org/satellite-cellphone-starlink
     
    • Wow
    Reactions: wissnshaftler

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,670
    2,125
    113
    Austria
    Satellite එකත් එක්ක මේක කොහොමද වැඩ කරන්නේ..තව මෙ වගේම ඩිවයිස් එකක් ඕනද