World Corona Virus cases up by 40%. Vaccine or pcr ? #WHOWARNING #CORONA #3RDWAVE

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඊයේ දිනයේ ඉන්දියාවේ කොරොනා රොගින් 216,000 ක් හදුනාගැනේ.

    ලෝකයේ සියලුම රටවල් වල පාහේ කොරොනා රොගින් ඉතාමත් ඉක්මනින් වැඩි වෙමින් පවති. ENGLAND හා සින්හලන්තය හැර 😉 PCR නැවතත් කරලියට පැමිණෙන හැඩයි. එන්නත් යට යයි.

    https://www.worldometers.info/coronavirus/?utm_campaign=homeAdvegas1?

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,925
    34,284
    113
    මං අද පාරෙදි දැක්ක සිරිලාංකිකයින්ගෙනුත් 60%ක් විතර මාස්ක නැතිව හිටියේ සිංහයෝ වගේ. අපේ වාහෙලත් ළඟදිම ඉල්ලං කයි වගේ
     
    • Sad
    Reactions: Arumbaya De Almeida