World Covid Ranking අපි කොහෙද :(

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    මේකෙ අපි කොහෙද? දැන් වෙලා තියෙන්නෙ මොකක්ද?
    ඕව වැඩිය ලොකුවට ඔළුවට ගන්න එපා :lol:


    3SQMfHu.png


    https://www.statista.com/chart/19790/index-scores-by-level-of-preparation-to-respond-to-an-epidemic/

    :lol::lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara


    අනේ උන්ට ඕන විදිහට ඒ ඒ රටවල් ඒ විදිහට දාගන්නව. ඕව හදන්නෙ එක්කො USA එහෙම නත්තන් මොකක්හරි health organization එකකින්. ඉතින් ඕවගෙ වැඩිපුරම ඉන්නෙ us උන් සහ සුද්දො ඉතින් උන්ට ඕන විදිහට ඒව හදනව. ඕව දැකල උබල අඩන්න ඕන නෑ. මන් අදුරන ඒ ඒ රටවල් වල ඉන්න ගොඩක් උන් ඉන්නව. ලංකවෙ උන් නෙමේ ඒ රටේම උන්. උන්ම කියනව උන්ගෙ රටවල් වල තත්වෙයි gov එකෙන් අරන් තියන දේවලුයි. අපිට වඩ 10 ගුණයක් පහලින් ඉන්නෙ. USA වල hospital එකකට ගන්නෙ නෑ උන්ට health insurgence එක නැත්තන් එතකොට හැදිල මරුනත් රජය වග කියන්නෙ නෑ. ඒවගෙ රාටවල්ද ඕකෙ top notch ඉන්නෙ. අනික ලංකාව ඕක හොදට control කරල තියනව ඕවගෙ උන්ට බලන් ඉන්න බෑ. මොකද මේ වැඩෙ ඉවර උනහම ඕව එලියට ඇවිල්ල ලංකාව උඩින් එනවට උන් කැමති නෑ. නිකන් numbers වලට බය වෙන් නැතුව ඉදපන්. ලංකාවට ඇවිල්ල ඉන්න foreigners ලම කියනව ලංකාවෙ තියන improve එක මේ පැත්තන්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: manarrow

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඉන්දියාව අපිට වඩා පහලින් ඉන්න ඔනේ.
    අපි හොදයී හොදම නෙමේ
    ඔය දත්ත ගන්නේ ජනගහනය අනුව, මම එදත් කිවුව අපි තමා ටෙස්ට් කරනව අඩුයී කියලා.:(:(
    දෑන් බඩු චීනා එවල තියන නිසා ඉස්සරහ සුබවෙයී
    .:):):) දෑන්නේ නිරොදායනය ඉවර කරපු උන්වත් ටෙස්ට් කරල යවන්න බඩු තියෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,677
    113
    උන්ට පිස්සු, ඔය වාහෙලා හිතේ තියෙන රෑන්ක් දාන්නේ
    ..
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    සිංහල කියමනක් තියනවා නේ "කියන තරං යකා කළු නෑ" කියලා? ඒක හැම තැනටම අදාලයි. :lol: