අනේ උන්ට ඕන විදිහට ඒ ඒ රටවල් ඒ විදිහට දාගන්නව. ඕව හදන්නෙ එක්කො USA එහෙම නත්තන් මොකක්හරි health organization එකකින්. ඉතින් ඕවගෙ වැඩිපුරම ඉන්නෙ us උන් සහ සුද්දො ඉතින් උන්ට ඕන විදිහට ඒව හදනව. ඕව දැකල උබල අඩන්න ඕන නෑ. මන් අදුරන ඒ ඒ රටවල් වල ඉන්න ගොඩක් උන් ඉන්නව. ලංකවෙ උන් නෙමේ ඒ රටේම උන්. උන්ම කියනව උන්ගෙ රටවල් වල තත්වෙයි gov එකෙන් අරන් තියන දේවලුයි. අපිට වඩ 10 ගුණයක් පහලින් ඉන්නෙ. USA වල hospital එකකට ගන්නෙ නෑ උන්ට health insurgence එක නැත්තන් එතකොට හැදිල මරුනත් රජය වග කියන්නෙ නෑ. ඒවගෙ රාටවල්ද ඕකෙ top notch ඉන්නෙ. අනික ලංකාව ඕක හොදට control කරල තියනව ඕවගෙ උන්ට බලන් ඉන්න බෑ. මොකද මේ වැඩෙ ඉවර උනහම ඕව එලියට ඇවිල්ල ලංකාව උඩින් එනවට උන් කැමති නෑ. නිකන් numbers වලට බය වෙන් නැතුව ඉදපන්. ලංකාවට ඇවිල්ල ඉන්න foreigners ලම කියනව ලංකාවෙ තියන improve එක මේ පැත්තන්