onna man poll ekak damma.eka atta macho ape sinha patau tika thamaLankawata honda chance ekak thiyenawa world cup eka win karanna.
lankawata beri unothIndiyawa thama ban.
Ask from Paul
![]()
ade aththatama una chater welama giya ban WI match ekediko ban meke bangladesh nane
![]()



ලංකාවේ ක්‍රිකට් ටීම් එක හුඟක්ම දක්ෂ නෑ. ඒක මැච් බලනකොට පේනවා. 1996 ටීම් එක මීට වඩා හුඟක්ම ඉහල මට්ටමක හිටියා.මේ ටීම් එක ඒ මට්ටමේ නෑ.
මහේල ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ.තිලාන් සමරවීර ඕවර් කන්න හොඳයි.
හුඟක් දේශපාලන ඇඟිලි ගැසීම් නිසා අපේ ක්‍රිකට් බැහලා තියෙන්නේ.මම මගේ සල්ලි නම් මේ අය වෙනුවෙන් ඔට්‍ටු තියන්න බයයි.
අපේ අය ඕනීනම් ඊලඟ වටයට යයි.එතනින් එහාට ගියොත් ඒ පිනකට තමයි
මේ අය සෙල්ලම් කරන හැටි බලනකොට කිසිම විශේෂ දක්ෂකමක් නම් පේන්නේ නැහනේ.ඔයා ලංකාවේ නිසා ලංකාව හොඳයි කියලා හිතෙනවා.එහෙම නෙමෙයි ස්වාධීනව බැලුවම ඇත්ත තෙරුම් ගන්න පුලුවන්. දිල්ෂාන් ඕස්ට්‍රෙලියා මැච් එකේ අවුට් උන හැටි බලන්න. මම හිතන හැටියට මේ අයගේ දක්ෂතා උපරිම තලයක නම් නෑ.ehema kiyalath baha
96 cricket wenas dan wenas dan play karana cricket wala loke inna hodama team eka thama sri lankawa.mokada loke inna hodama captainla atharin ekkenek innawa godak hoda vice captain kenek innawa.Malinga loke godak kattiyata karanna bari dewal karaoou kenek.Muraligananam ithin dannawane.ape allrounderslath godak hodai matthew,thisara.ape kattiyata luck ekak naha ekai godakma hethuwa cricket = luck + skills and ability mamacricket player kenek hatiyata eka kiyaanne