world cup ticket sevima

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    වර්ඩ් කප් එකේ ටිකට් හොයනවා කියන්නේ නිකන් කලු නික හොයනවා වගේ වැඩක්
    අපේ සෙට් එකම දාගෙන ටිකට් හොයනවා
    විසි ගුනයක් වැඩි පුර ගෙවලාවත් ගන්න බැරි සයිස් එකක් තියෙන්නේ

    අපේ දෙන්නෙක් ඇප කැප වෙලා ඇස්ටි හලා ගෙන හොයනවා
    එකෙක් අපේ සුරංග 84
    අනිත් එකා බ්ලැක් මනි කාරයා

    සුරංගයා කොහොම හෙවිල්ලක් හොයනවාද කිව්වොත්
    8000 ගානක හිටපු බුවා

    9000කුත් ගහලා හෙවිල්ලේ බරපතල කමට

    බ්ලැක් මනි කාරයත්
    10000 ගහගෙනම හොයනවා
    හැබැයි තාමත් හොයනවා
    සුරංගයා 10ත් ගහන කන් ටිකට් හොයයිද මන්ද


    මොක වුනත්
    අපි දෙන්නටම සුභ පතමු
    හොදවයින් ටිකට් ලැබේවා
    කියලා
     
    • Like
    Reactions: suranga84

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    hahaha patta seen eka,ow suranga next WC enakan ma hoyai wage, anyway congratz lol,blacka boruwata hoyanne,u balanen wikunanna
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    අම්මට සිරි..කන්ග්‍රැට්ස් සුරංග ඇන්ඩ් බ්ලැකා ;)
    ටිකට් හොයලම නාකි වෙයන්!
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Ada match eke 250 tktz 3k, 4k thieynawa one nam kiyapan ikmanata... Man gedarin yanawa 1ta... nxt rply eka ewanna tikak parakku wei man rdy wena gaman inne... one nam ikmanata mekata rply karapan!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ada match eke 250 tktz 3k, 4k thieynawa one nam kiyapan ikmanata... Man gedarin yanawa 1ta... nxt rply eka ewanna tikak parakku wei man rdy wena gaman inne... one nam ikmanata mekata rply karapan!
    සිරාවටද...මට ෆෝන් නම්බරේ පී.ඇම් කොරපන්..

    තෑන්ක්ස් කිව්වා ඔක්කොමටම:lol:
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    සිරාවටද...මට ෆෝන් නම්බරේ පී.ඇම් කොරපන්..

    තෑන්ක්ස් කිව්වා ඔක්කොමටම:lol:

    Ane sry macho! Danui man gedara awe! Man gate eka laga set ekakata dunna! Man yanna kalin baluwa kawruth meke reply karala thibbe na ne banz.. Sry machan!