WORLD IS ONLY 6000 YEARS OLD

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    boru baila ban. Eewa lankawe enna Athiestla wala dapu ewa. Ehema nathnam ubalata ganan hadanna danne nehe. Bibale thami Dewiyange ekama liyapu potha.

    I mean you cant change what is in the Bible. Because it's the God's only writing.


    He heee
    Which language did god use to write the Bible?
    English? Sinhala? Tamil? spanish? Thagalog?
    This is the funniest story. (Carbon 14 dala balanna wei wage kochchara paranada kiyala balanna)
    :lol::lol::lol::lol:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    he wrote in Greek and Heeburuwa :baffled:


    machan echahra paranada oya bible eka?
    :rofl::rofl::rofl:
    දැනට නම් පරනම පොත හැටියට පිලි අරන් තියෙන්නෙ කුරානය
    ඒකත් වෙනස් කරන්න වෙයි එහෙනම්
    :rofl::rofl::rofl:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    yes i asked from u but the quote is bit wrong :) do u ever seen him ? or hes just a mythical creature ?

    No i haven't seen him bt i believe God exists :D N i strongly believe in Lord Budhdha & his philosophy I havent seen Buddha also bt still i believe him.Thts depend on faith.As Christians believes in Jesus.As Muslims believes in Allah I believed in Budhdha & rest of Gods every religion is unique and all of them teach us one truth tht is Do Good and avoid Bad
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    machan echahra paranada oya bible eka?
    :rofl::rofl::rofl:
    දැනට නම් පරනම පොත හැටියට පිලි අරන් තියෙන්නෙ කුරානය
    ඒකත් වෙනස් කරන්න වෙයි එහෙනම්
    :rofl::rofl::rofl:

    kagewath agamakata hina wenna epa bro :) apita ape agama watinawa wage e ayatah ehemai.hama agamak ma uganwanne ekama theory eka neda so we should respect other religions
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    so how you pray? dont you like heaven? :baffled:

    දෙව් ලොව යන්න පින් රැස් කරන්න ඕනෙ සහෝදරයා
    අපි මැරෙන වෙලාවට ඔය කියන දෙවියන් වහන්සෙ ඇවිත් දෙව් ලොවට එක්ක යයිද?

     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දෙව් ලොව යන්න පින් රැස් කරන්න ඕනෙ සහෝදරයා
    අපි මැරෙන වෙලාවට ඔය කියන දෙවියන් වහන්සෙ ඇවිත් දෙව් ලොවට එක්ක යයිද?


    මචන් පොරට යුනිකෝඩ් නැහැ, දැන් උබට බැනලා දායි කොටු ටයිප්කරා කියලා, මේවෙලාවට තම්යි හිතෙන්නේ සින්හලෙන්ම පෝස්ට් දාන්න