world largest birdලෝකයේ විශාලතම පක්ෂියා

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    world largest birdලෝකයේ විශාලතම පක්ෂියා

    628x471.jpg


    439701-giant-pelagornis.jpg


    The bird is named Pelagornis sandersi (peh-leh-GOR'-niss SAN'-der-sy). The name honors a retired Charleston museum curator who recovered the fossil.

    අමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ පාලක ඩැනියෙල් සෙක්පා පවසන්නේ, මෙම පක්ෂියා මුහුදු ලිහිණි වර්ගයක් ලෙස අනුමාන කළ හැකි බව ය.

    1-brucemuseums.jpg

    Dr. Daniel Ksepka, Curator of Science at the Bruce Museum in Greenwich, CT, studies the skull of Pelagornis sandersi, the world's largest-ever flying bird. Credit: Courtesy of Dr. Ksepka


    එම පක්ෂියා තටු විහිදූ විට මීටර් 7.4ක් (අඩි 24) පමණ දිගින් යුක්ත වන බව එම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

    u6yfhlh.jpg


    අවුරුදු මිලියන 25ක් පැරණි මෙම ෆොසිල මීට වසර 28කට පෙර දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් සොයා ගැනිණි.

    A fossil found in South Carolina has revealed a gigantic bird that apparently snatched fish while soaring over the ocean some 25 million to 28 million years ago.

    628x471.jpg


    628x471.jpg


    Its estimated wingspan of around 21 feet is bigger than the height of a giraffe.


    mqdefault.jpg


    article-2683264-1F75238500000578-343_634x594.jpg


    Pelagornis_sandersi-ii.jpg
     
    Last edited: