World Largest Container Ship's

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    World Largest Ship's-ලොව විශාලම නෟකා

    දැනට ලෝකයේ තිබෙන ලොකුම නැවු ගැන Thread එකක් පටන් ගන්න කියල හිතුවා.
    මුලින්ම කන්ටේනර් නැව් ගැන කතා කරමු .කන්ටේනර් නැවු විශාලත්වය ගණනය කරන්නේ TEU (The twenty-foot equivalent unit) එසේත් නැතිනම් කන්ටේනර් පෙට්ට් කොපනම ගෙනියමේ හැකියාව.කන්ටේනර් පෙට්ට් 20 ෆූට් & 40ෆූට් වශයෙන් විශාලත්වය තිබෙන අතර මෙහිදී 20ෆූට් කියන ප්‍රමාණය වැඩි වශයෙන් බාවිතා කරයි.මෙහිදී MSC ,CSCL කියන නැව් සමාගම් විශාල කන්ටේනර් නැවු වලට හිමිකම් කියවෙනවා.


    dom9no.png


    Picture of the MSC OSCAR

    155qkv4.jpg


    2ymtvg7.jpg


    දැන් Passenger/Cruise Ships නැත්නම් මගී නැව් ගැන කතා කරමු.Royal Caribbean ,Norwegian Cruise Line සමාගම් මෙහිදී විශාල නැව් සමාගම් වලට පත් වී තිබෙනවා.

    2hwpthk.png


    Harmony of the Seas
    2vd5xt0.jpg

    4tmw5d.jpg


    Oil Tankers නැතහොත් තෙල් ගෙනියන නැව් ශ්‍රේණිගත කරන්නේ VLCC හා ULCC වශයෙන් VLCC (Very Large Crude Oil carriers ) සහ ULCC (Ultra Large Crude Oil carriers )
    මෙහිදී Seawise Giant නැව දැනට විශාලම ULCC Supertanker වශයෙන් පිළිගෙන තිබෙනවා.දිගින් මීටර් 458 වන මෙම නැව පළලින් මීටර් 67ක් වේ
    Seawise Giant, later Happy Giant, Jahre Viking, Knock Nevis, Oppama, and finally Mont...මෙම නැව දැන් MONT නමින් හදුන්වනවා


    28kjbl5.png


    Pictures of ULCC Seawise Giant/MONT

    2agrqe1.jpg





    Source-Wikipedia
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Valemax ships are a fleet of very large ore carriers (VLOC) owned or chartered by the Brazilian mining company Vale S.A. to carry iron ore from Brazil to European and Asian ports. With a capacity ranging from 380,000 to 400,000 tons deadweight, the vessels meet the Chinamax standard of ship measurements for limits on draft and beam. Valemax ships are the largest bulk carriers ever constructed, when measuring deadweight tonnage or length overall, and are amongst the longest ships of any type currently in service
    The first Valemax vessel, Vale Brasil, was delivered in 2011. Initially, all 35 ships were expected to be in service by 2013, but as of May 2016 one ship is still under construction. Chinese shipping companies ordered ten additional ships in 2015 and 30 more in 2016, with deliveries starting in 2017

    24nmk9e.jpg

    oaag02.jpg
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    වැඩ කරන හැටි shift එහෙම කොහොමද වෙන්නේ කියලත් දාපන්........
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    dan knock nevis eka naane machan.mama ahala thiyena lokuma container ship eka thama , mersk emma
    Knock Nevis Ship eka Iran Iraq War ekedi Gillawala thiyenawa mchn dan eka Storage Tanker 1k widiyata thiyenne.
    Emma Maersk 1ta passe CMA CGM Marko Polo awa.eta passe dan 20000 TEU Container ships anawa.