### World Memories in Photos , ලෝකයේ මතක ෆොටෝ වලින් ### Part I
01. 2009 සැප්තැම්බර් 11 ඇමරිකාවේ උසම ටවර් දෙකට කෙලලා කියන ආරංචිය ඒ කාලේ ජනාදිපති බුෂ් කාරයට කියන මොහොත. පොරගේ මුනේ තියෙන්නේ මාරම හැගීමක්.... පිස්සු කොර වෙන්න ඇති... පොර මේ වෙලාවේ ඉදල තියෙන්නේ ෆ්ලොරිඩා වල පොඩි ළමයින්ගේ ක්ලාස් එකක.... මොකකට ගියාද කියලා නම් අහන්න එපා...
02. මේ තියෙන්නේ කලින් කිව්ව 9/11 සිද්දියෙන් නැතිවුණු, අතුරුදහන් අය ස්මරණය කරන්න හදපු පුවරුවක් මත හඩා වැලපෙන පුද්ගලයෙක්...
03. 1965 දී එන්ඩස්කොපි කැමරාවකින් ගත්ත පලවෙනි කළල ෆොටෝ එක... පිස්සු හැදෙනවා.... “How Life Begins” කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ/...
04. bush ලොක්ක ඉන්න කාලේ දුන්නු 9/11 සිද්ධියට රිටන් එක ඔබාමා ලොක්කා දුන්නා. මේ තියෙන්නේ බින් ලාඩන්ට ෂොට් එක දෙන හැටි ඇමරිකාවේ ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදා ලොක්කෝ ටික බලන් ඉන්න හැටි.... කල කම් පල දේ....
05. දෙවෙනි ලෝක යුද්දේ කාලේ රුසියාවේ යුද්ද ටැංකියක වැඩ කරපු ආමි එකේ කොල්ලෙක්, නැ නැ කොලු සියෙක්, සැහෙන කාලෙකට පස්සේ තමන් වැඩ කරපු යකඩ ගොඩට (අපිට එහෙම උනාට කොල්ලට / සියට මේක ලොකු දෙයක් වෙන්න ඇති) ආචාර කරන හැටි කැමරාවේ සටහන් උනේ මෙහෙමයි..
06. ඔය තොප්පිය දාගෙන ෂර්ට් එකක් නැතුව ඉන්න එකා ,මාරම පොරක්... 1940 ගණන් වල මු ජර්මනියේ යුද සිරකරුවෙක්..... මු 200 පාරකට වඩා හිරෙන් පැනලා තියෙනවලු.. ඒ මදිවය ජර්මන් කෑල්ලකුත් දාගෙන ඉදලා....
07. ඉර පායනවා දක්කයේ පෘතුවිය පායනවා දැකලා නැනේ.... මොන කුනුහරුපයක්ද ඒ.. ඉර අපි වටේ යනවා මිසක් අපි ඉර වටේ යන්නේ නැනේ.... හැබැයි මේ තියෙන්නේ 1968 ඇපලෝ 8 මෙහෙයුම අතරේ William Anders කියන ගගන ගාමියා ගත්ත චායාරුපයක්. මේක නම් කරලා තියෙන්නේ “Earthrise”. කියලා..... දැනට මේක පිලිගන්නවා the “most influential environmental photograph ever taken” කියලා....
08. 1989 අබලන් වෙච්ච බර්ලින් වෝල් එක ගාවට මිනිස්සු එක් රැස් වෙලා හිටියේ මෙහෙම...
09. මේක නම් බය හිතෙන එකක්.... හිට්ලර් ලොක්කා ගැස් උදුන් වල දාල මිනිස්සු මරද්දී බිත්ති දිගේ නගින්න හදපු මිනිස්සුන්ගේ නියපොතු පාරවල්... ඇගත් එක්ක සිතල වෙනවා...
10. 1967 දී මරපු චේ ගුවේරා මෙන්න මේ විදිහටයි බොලිවියන් රජය ප්රදර්ශනය කලේ...
11. ඉතා ප්රසිද්ද ෆොටෝ එකක්.. 1989 ජුනි මාසයේ Tiananmen Square වල චීන ජාතිකයෙක් විරෝදය පලකරන්නයි මෙහෙම හිටියේ. ,මම අහල තියෙන හැටියට නම් මේ මනුස්සයාව යට කරලා මරලා තියෙනවා...
12. 2008 හයිටි වලට ආපු දරුණුම සුළි කුනාටුව "Hannah" නිසා උන් හිටි තැන් අහිමි උණු පොඩි ළමයෙක්.... කුණාටු වලට ගැනු නම් දාන්න හේතුව හිතා ගන්න පුළුවන්නේ...
13. ඉතා සංවේදී චායාරුපයක්.... 1980 දී මිෂනාරි කෙනෙක් උගන්ඩා වල බඩගින්නේ හිටිය ළමයෙක්ගේ අතින් අල්ලන් ඉන්න චායාරුපයක්.... ලෝකයේ විෂමතාවය මනාව පෙන්වන චායාරුපයක්...
14. මේ ගැන කතා කරන්නේ නැත. දන්න විදිහට නම් මේ ෆොටෝ එක ගත්ත කෙනා මානසික පීඩනය නිසා සිය දිවි හානි කරගෙන...
15. කවුරු කොහොම මොනවා කිවත්, මොන දේශපාලනේ, යහපාලානේ, හොරු,ටෝය්යෝ, බයියෝ , වෙලේ විදානේ , අරව මේවා මොනවා ගැන කතා කියල ලකුණු දාගන්න හැදුවත්, යුද්දය දිනපු මේ විරයන්ව අද අමතක වෙලා තිබ්බත්, මේ තමා පහුගිය අඩ සියවස තුල ලංකාවේ වෙච්ච වැදගත්ම දේ....
එහෙනම් අපි කැපුනෝ...
ජයවේවා.......
ෆොටෝ credits - http://all-that-is-interesting.com/influential-photographs
කොලවරියගේ පොඩි අතල් එකකුත් දැම්මා....
ඔන්න ලෝකේ වටේ රව්මක් යන්න හදන්නේ....
ගොඩ කාලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්නේ,,,
හැබැයි මේක වෙනද වගේ තනියෙන් ලියන එකක් නම් නෙවෙයි,
ෆොටෝ ටිකක් උස්සලා, ඉංගිරිසියෙන් තියෙන ඩේ සිංහලය හරවලා පොඩි අපබ්රන්සයක් කරලා තියෙන්නේ...
මේ තියෙන්නේ පහුගිය කාලේ ලෝකේ වෙච්ච සිදුවීම් වලින් කැමරා කාචයේ සටන් වෙච්ච විශේෂිත අවස්ථා ටිකක්...
එහෙනම් බලමු එකින් එක.. පිළිවෙලට නෙවෙයි තියෙන්නේ...

Last edited: