WORLD MENS BODYBUILDING CHAMPIONSHIP

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලෝක කායවර්ධන රන් පදක්කම ප්‍රසන්නට

    කටාර් හිදි පැවති 63 වැනි ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ කි.ග්‍රැ.65 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රසන්න පීරිස්ට ප්‍රදානය කෙරිණි.

    එම ඉසව්වෙ කලින් ප්‍රතිපල සංශෝධනය කිරිමට ලෝක කායවර්ධන සම්මේලනය ගත් තීරණයකට අනුව,ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එහි රන් පද්ක්කම හිමි විය.



    z_spo350-1.jpg


    image-3E30_4C22E200.jpg


    image-F8BE_4C22E200.jpg


    image-9253_4C22E200.jpg