Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
World Sexiest Women
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දවසක World Sexiest Women ව තේරුවා.හැබැයි මේක අලුත් වැඩක් එහෙම නෙවෙයි පසුගිය අවුරුදු කීපයකම FHM සඟරාව මේ වැඩේ කරනව.මෙයාව තෝරන කොට මෙන්න මෙහෙමයි කියලා එකපාරටම Sexiest Women මෙන්න මෙයා කියලා කිව්වෙ නෑ. ඒකට සියදෙනෙක්ව නම් කළා. ඒ අතරින් අනූ නව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක්ව තෝරා ගන්නත් ඔවුන් කටයුතු කළා. ඒක කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ මේ 100 දෙනාගේ ඡායාරූප එකින් එක අරගෙන බැලුවම තමයි. ඉතිං මෙතැනදී අනූනව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක් තේරුණානේ.

එයා තමයි රුසියානු ජාතික Milena Markovana Kunis.

"ඉපදුණේ 1983දී යුක්රේන්වල. උස අඩි 5 අඟල් 4යි. බර 52 kgයි. කොළ පැහැයට හුරු නිල්පාට ඇස් තමයි Milaට තියෙන්නෙ. Hair Colour එක Dark Brown. Black Swan Film එකෙත් Act කරලා තියෙනවා. ගිය අවුරුද්දෙ නවවැනි තැනට තමයි Mila තේරුණේ 1983 අගෝස්තු 14 වැනිදා Ukraineවල Chernivtsiවලදී තමයි ඉපදුණේ."

මෙයාගෙ අම්මගෙ නම තමයි Elvira එයා Physics teacher කෙනෙක්. තාත්තගේ නම Marie

Kunis. තාත්තා Mechanical engineer කෙනෙක් විදියට තමයි සේවය කළේ. Milaට එක සහෝදරයෙක් හිටියා Michael කියලා. 1991දී, ඒ කියන්නේ Mila වයස අවුරුදු 7ක් වෙනකොට Los Angeles වලට පදිංචියට ආවා. අලුත් පදිංචියට ඇවිල්ලා දෙවැනි දවසෙම Mila, Mila, Rosewood Elementary School එකට ඇතුළත් වුණත් එයා ඉංගී්රසි භාෂාව පිළිබඳ දැනගෙන හිටියෙ නෑ. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි.

"මම මේ ගැන මගේ අම්මයි, ආච්චියි එක්ක කතා කළා. මේ හින්ද හැමදාමත් මම අඬන්න පටන් ගත්තා. මට මේ සංස්කෘතිය තේරුම් ගන්න බැරිවුණා. ඉන්න මිනිස්සු මොන වගේද, භාෂාව ගැන කිසි දෙයක් මම දැනගෙන හිටියේ නෑ" කියලා. ඒත් මේ අතරවාරෙදි ඉස්කෝල වෙලාවෙන් පස්සෙ Acting Classes වලටත් Mila සම්බන්ධ වුණා. එයා මතක හිටින රඟපෑමක් ඉදිරිපත් කළේ. 15 වැනි උපන්දිනේ දවසේ. අවු. 18 වෙනකොට Macanlay Cul එක්ක අවු. 8ක සම්බන්ධතාවයක් පවා ඇය පවත්වාගෙන ගියා.

කොහොම වුණත් පසුගිය වසරේ FHM සඟරාව පවත්වපු මේ කටයුත්තෙදි Milaට හම්බවෙලා තියෙන්නේ 14 වැනි ස්ථානය. ඒත් ඊට අවුරුද්දකට පස්සෙ වැඩිම ඡන්දෙන් තේරිලා පළමුවැනි ස්ථානයට පත්වෙන්නත් ඇයට හැකියාව ලැබුණා. මේ වෙනකොට නිළියක් වගේම හඬ කැවීමේ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන Milaගේ ජයග්රහණය ගැන බොහෝ දෙනෙක් කියන්නේ මෙහෙමයි. 'Mila පවත්වාගෙන යන දැඩි මිතුරු සම්බන්ධතා නිසා ඔවුන්ගේ තිබෙන උදවු උපකාරවලින් අංක 1ට එනවා කියන්නේ එතරම්ම පුදුම වෙන්න දෙයක් නෑ' කියලා.

ඒ වගේම FHM 100 Sexiest Editor, Dam jude කියන්නෙ 'Mila රූපයෙන් විතරක් ලස්සනක් තිබෙන කෙනෙක් නෙවෙයි. එයාට හොඳ රස විඳීමේ හැකියාවකුත් තිබෙනවා. කොටින්ම උසුළු විසුළු කරන්න පවා ඇය කිසිම බයක් දක්වන්නේ නෑ' කියලා.

ඉතින්, ලෝකය තුළ සිද්ධ වෙන ගොඩක් දේවල් තමන්ගෙ බල පුළුවම්කාරකමට, ඒකාධිපති තීරණයක් මත සිද්ධ වෙන කොට සරාගිතම කාන්තාව තෝරන්න හරි ඡන්දයක් තියෙන එක කොච්චර දෙයක්ද කියල නම් හැමෝටම හිතෙයි.

අතල්එකේ බම්ප් එකක් කාරිය දාගෙන යමල්ලා !

ඇහිදගත්තේ අන්තර්ජන්ජලයෙන්

[QUOTE="<DNA, post: 15060084, member: 428159"] [SIZE=4]පසුගිය දවසක World Sexiest Women ව තේරුවා.හැබැයි මේක අලුත් වැඩක් එහෙම නෙවෙයි පසුගිය අවුරුදු කීපයකම FHM සඟරාව මේ වැඩේ කරනව.[/SIZE][SIZE=4]මෙයාව තෝරන කොට මෙන්න මෙහෙමයි කියලා එකපාරටම Sexiest Women මෙන්න මෙයා කියලා කිව්වෙ නෑ. ඒකට සියදෙනෙක්ව නම් කළා. ඒ අතරින් අනූ නව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක්ව තෝරා ගන්නත් ඔවුන් කටයුතු කළා. ඒක කොයිතරම් අමාරු වැඩක්ද කියල තේරෙන්නෙ මේ 100 දෙනාගේ ඡායාරූප එකින් එක අරගෙන බැලුවම තමයි. ඉතිං මෙතැනදී අනූනව දෙනෙක්ම පැත්තකට දාලා එක්කෙනෙක් තේරුණානේ.[/SIZE] [COLOR=Purple] [/COLOR][COLOR=Purple][SIZE=5]එයා තමයි රුසියානු ජාතික [/SIZE][/COLOR][SIZE=5]Milena Markovana Kunis.[/SIZE] [COLOR=Purple][SIZE=5] [/SIZE][/COLOR] [CENTER][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcSDhxyjK41os6_Dy3tpDzy-uQuqOOSzthEAORlM3Kn6g07u386T3w[/IMG] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcROtlNJF7qM4Pi8rq-hJqqEoHY8XtM1--3BaoQ90G9kM7llve2hpA[/IMG] [/CENTER] [SIZE=4][COLOR=Magenta]"ඉපදුණේ 1983දී යුක්රේන්වල. උස අඩි 5 අඟල් 4යි. බර 52 kgයි. කොළ පැහැයට හුරු නිල්පාට ඇස් තමයි Milaට තියෙන්නෙ. Hair Colour එක Dark Brown. Black Swan Film එකෙත් Act කරලා තියෙනවා. ගිය අවුරුද්දෙ නවවැනි තැනට තමයි Mila තේරුණේ[/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta] 1983 අගෝස්තු 14 වැනිදා Ukraineවල Chernivtsiවලදී තමයි ඉපදුණේ."[/COLOR][/SIZE] [SIZE=4]මෙයාගෙ අම්මගෙ නම තමයි Elvira එයා Physics teacher කෙනෙක්. තාත්තගේ නම Marie Kunis. තාත්තා Mechanical engineer කෙනෙක් විදියට තමයි සේවය කළේ. Milaට එක සහෝදරයෙක් හිටියා Michael කියලා. 1991දී, ඒ කියන්නේ Mila වයස අවුරුදු 7ක් වෙනකොට Los Angeles වලට පදිංචියට ආවා. අලුත් පදිංචියට ඇවිල්ලා දෙවැනි දවසෙම Mila, Mila, Rosewood Elementary School එකට ඇතුළත් වුණත් එයා ඉංගී්රසි භාෂාව පිළිබඳ දැනගෙන හිටියෙ නෑ. ඒ ගැන එයා කියන්නේ මෙහෙමයි.[/SIZE] [CENTER][SIZE=5][COLOR=DarkGreen]"මම මේ ගැන මගේ අම්මයි, ආච්චියි එක්ක කතා කළා. මේ හින්ද හැමදාමත් මම අඬන්න පටන් ගත්තා. මට මේ සංස්කෘතිය තේරුම් ගන්න බැරිවුණා. ඉන්න මිනිස්සු මොන වගේද, භාෂාව ගැන කිසි දෙයක් මම දැනගෙන හිටියේ නෑ" කියලා. ඒත් මේ අතරවාරෙදි ඉස්කෝල වෙලාවෙන් පස්සෙ Acting Classes වලටත් Mila සම්බන්ධ වුණා. එයා මතක හිටින රඟපෑමක් ඉදිරිපත් කළේ. 15 වැනි උපන්දිනේ දවසේ. අවු. 18 වෙනකොට Macanlay Cul එක්ක අවු. 8ක සම්බන්ධතාවයක් පවා ඇය පවත්වාගෙන ගියා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]කොහොම වුණත් පසුගිය වසරේ FHM සඟරාව පවත්වපු මේ කටයුත්තෙදි Milaට හම්බවෙලා තියෙන්නේ 14 වැනි ස්ථානය. ඒත් ඊට අවුරුද්දකට පස්සෙ වැඩිම ඡන්දෙන් තේරිලා පළමුවැනි ස්ථානයට පත්වෙන්නත් ඇයට හැකියාව ලැබුණා. මේ වෙනකොට නිළියක් වගේම හඬ කැවීමේ ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන Milaගේ ජයග්රහණය ගැන බොහෝ දෙනෙක් කියන්නේ මෙහෙමයි. 'Mila පවත්වාගෙන යන දැඩි මිතුරු සම්බන්ධතා නිසා ඔවුන්ගේ තිබෙන උදවු උපකාරවලින් අංක 1ට එනවා කියන්නේ එතරම්ම පුදුම වෙන්න දෙයක් නෑ' කියලා.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4]ඒ වගේම FHM 100 Sexiest Editor, Dam jude කියන්නෙ 'Mila රූපයෙන් විතරක් ලස්සනක් තිබෙන කෙනෙක් නෙවෙයි. එයාට හොඳ රස විඳීමේ හැකියාවකුත් තිබෙනවා. කොටින්ම උසුළු විසුළු කරන්න පවා ඇය කිසිම බයක් දක්වන්නේ නෑ' කියලා.[/SIZE] [SIZE=4]ඉතින්, ලෝකය තුළ සිද්ධ වෙන ගොඩක් දේවල් තමන්ගෙ බල පුළුවම්කාරකමට, ඒකාධිපති තීරණයක් මත සිද්ධ වෙන කොට සරාගිතම කාන්තාව තෝරන්න හරි ඡන්දයක් තියෙන එක කොච්චර දෙයක්ද කියල නම් හැමෝටම හිතෙයි.[/SIZE] [CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRX-UQKBLoQotpO_ALOvQ9NyCFUROY9ijBkyqXet-l0YBJCzT9V[/IMG] [IMG]http://topnews.net.nz/data/Mila-Kunis.jpg[/IMG] [CENTER][IMG]http://farm9.staticflickr.com/8352/8398659895_c3e77f8e3c_z.jpg[/IMG] [CENTER] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSn2OXdqGFJp84_CnMgHNlXp0BqKImthlYPv8CBOcVs3WxgqTFEtg[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQoL-57J5IsxWi1l13Fy0vetpzjiG2endSpIcYWI6YTxDcgUgeUtQ[/IMG] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTcpKZhYh6LBKEfDb4NXFSH2LuaQTyciW-IJnHiyvDI2iJKI-c8[/IMG] [/CENTER] [/CENTER] [/CENTER] [SIZE=5][COLOR=Purple]අතල්එකේ බම්ප් එකක් කාරිය දාගෙන යමල්ලා !:cool:[/COLOR][/SIZE] ඇහිදගත්තේ අන්තර්ජන්ජලයෙන් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom