World war කාලෙ Germans encrypted messages යවපු හැටි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,394
    1
    52,839
    113
    ප*යාගල
    sorry.com
    MV5BOTgwMzFiMWYtZDhlNS00ODNkLWJiODAtZDVhNzgyNzJhYjQ4L2ltYWdlXkEyXkFqcGdeQXVyNzEzOTYxNTQ@._V1_.jpg

    Nathnm meka balanna

    7iptGtvJSB3J5hCfIh1PUo5RxNZ.jpg

    ------ Post added on Dec 30, 2022 at 6:03 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    oka decrypt krala minissu miliyana ganak beragatta alan turing..

    passe u gay kiyla allala hire damma..u suicide krgaththa..
    😐 ඔවු බන් මහ කැතම වැඩේ ඒ මනුස්සයට වුනේ.. ඒ මනුස්සයා enigma code එක කඩපු නිසා තමා යුද්දෙ මාරම ඉක්මනට ඉවර කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.. The imitation games එකේ ඔය සීන් එක ලස්සනට තියෙනව
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,798
    6,504
    113
    oka decrypt krala minissu miliyana ganak beragatta alan turing..

    passe u gay kiyla allala hire damma..u suicide krgaththa..
    මහින්දට වුනෙත් ඔය වගේ දේවල් තමයි දරුණු යුද්ධයක් ඉවර කරපු මනුස්සයා ලංකාවේ සක්කිලි යන්ට පෙනෙන්නෙ හතුරෙක් vage
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,432
    19,622
    113
    Colombo
    මේක විතරක් නෙමයි WW2/Cold War කාලෙ කරපු ගොඩක් දේවල් ඒ කාලෙ එක්ක බැලුවම පට්ටම ඇඩ්වාන්ස් සහ innovative

    උදාහරන ඕන තරං තියනවා
    දැනට යූස් කරන ෆයිටර් ජෙට් වල එහෙමත් මූලික ඩිසයින් තාම Cold war කාලෙ ඩිසයින් වලින් ආපුවා. අලුත්ම ඩිසයින් තියනවා නං එකක් දෙකක් විතරයි
    හෙලිකොප්ටර් එහෙමත් cold war කාලෙ ඩිසයින් කරපුවා සහ හදපුවා තමයි තාමත් වැඩි ප්‍රමානයක්ම යූස් කරන්නෙ
    තව රුසියන් එවුන් ඒ කාලෙ හදපු සෝයූස් රොකට් තාමත් යූස් කරනවා
    ඒ කාලෙ යවපු වොයේජර් ස්පේස්ක්‍රාෆ්ට් දෙකම තාමත් වැඩ කරනවා. කොහොම රිලයබිලිටි එකක් තියෙන්න ඕනද අවුරුදු 40ක් එක දිගට වැඩ කරන්න
    දැන් කාලෙ ගොඩක්ම දියුනු වෙලා තියෙන්නෙ electronics/Computer ෆීල්ඩ් තමයි නමුත් අර කාලෙ හිතා ගන්න බැරි තරම් සුපිරි innovations කරලා තියනවා

    මට නං හිතෙන්නෙ දැනට උනත් ඒ වගේ කම්පෙටිශන් එකක් චීනෙන් හරි තියනවා නං අපේ ටෙක්නොලොජි ප්‍රෝග්‍රස් එක පට්ටම ඉක්මනට වෙයි කියලා.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com

    microwave, emails, radars, penicillin idan oya kale ewane. minissunta prashna enna ona itn solutions hoyanna.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    මහින්දට වුනෙත් ඔය වගේ දේවල් තමයි දරුණු යුද්ධයක් ඉවර කරපු මනුස්සයා ලංකාවේ සක්කිලි යන්ට පෙනෙන්නෙ හතුරෙක් vage
    යුද්දේ ඉවර කරලා පවුලම කැබිනට් මණ්ඩලේට දාගෙන පිස්සු කෙලියේ නැත්නම් ඉතින් උ තාම වීරයා.. ඇලන් ටියුරින් මහින්ද මහත්තයාගෙන් 1/100ක්‌ වත් සක්කිලි වැඩ කරලා නැතුවත් මැරුම් කන්න උනා.. සක්කිලිකම් වලට උඩගෙඩි දුන්න නාකි මයිනා කිසි හෙනයක් නැතුව තාම ඉන්නවා :(

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි 🎶