world war 3 is coming

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
කොටිත් එක්ක ෆයිනල් බැටල් එකේදි මගේ අතකට වෙඩි වැදුනා.ෆ්‍රන්ට් ලයින් එකේ නේ හිටියේ. ඒ උනත් අපි අන්තිම කොටියා දක්වා සටන් කරා.තුන්වෙනි ලෝක යුද්දෙටත් බය නෑ.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,980
    113
    Gotland
    කොටිත් එක්ක ෆයිනල් බැටල් එකේදි මගේ අතකට වෙඩි වැදුනා.ෆ්‍රන්ට් ලයින් එකේ නේ හිටියේ. ඒ උනත් අපි අන්තිම කොටියා දක්වා සටන් කරා.තුන්වෙනි ලෝක යුද්දෙටත් බය නෑ.

    maath baya na aluth VGA card ekak gatta :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොටිත් එක්ක ෆයිනල් බැටල් එකේදි මගේ අතකට වෙඩි වැදුනා.ෆ්‍රන්ට් ලයින් එකේ නේ හිටියේ. ඒ උනත් අපි අන්තිම කොටියා දක්වා සටන් කරා.තුන්වෙනි ලෝක යුද්දෙටත් බය නෑ.

    උඹට ශුවරද් අතට වැදුනෙ කියල ? :eek:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...