කෝවිඩ් seen එකේ වර්තමාන තත්වය ගැන හිතල බැලුවම ඊලගට ගහගන්නේ ආයුධවලින් නෙමි වගේ නේද?.........
ඩයිනෝසර්ලා වධ උනා වගේ ජාතීන් විනාශ වෙලා යයි....
next world war eka bialogical warfare ekak![]()
trade war එක ඇතුලෙන් යන්නෙ world war එකක් කියලයි හිතෙන්නෙ බන්. ආධිපත්‍ය තහවුරු කරගන්න ඕන උනාම ගමම ගේමට බහිනවා වගේ seen එකක්. අතට අහුවෙන එක අරන් එනවා. ගෑනු අය හැන්ද හරි අරන් එනවා.දැන් මේ යන්නෙ ඒකද මන්ද?
මෙහෙමයි ලෝක යුද්ධයි වෛරස් පැනඩමික් අතර මරණය කියන දේ තිබ්බට .trade war එක ඇතුලෙන් යන්නෙ world war එකක් කියලයි හිතෙන්නෙ බන්. ආධිපත්‍ය තහවුරු කරගන්න ඕන උනාම ගමම ගේමට බහිනවා වගේ seen එකක්. අතට අහුවෙන එක අරන් එනවා. ගෑනු අය හැන්ද හරි අරන් එනවා.
දැන් හමාස් උන් වගේ ආයුධ තියෙනවා දැක්කම ගහන්න හිතෙන නිසාගහනව වගේ ගහන්න බෑ. ඉස්සෙල්ල ගහපු එකාට වටෙන්ම කන්න වෙන නිසා.
මේක තමයි අනාගතේ යුධ කලාව.........
පටන් ගැන්ම මෙහෙමයි කියල හිතෙනවානම් ඇත්තටම ගහගත්තොත් රටවල් පිටින්ම වාෂ්ප වෙයි.............
මන් කියල තියෙන්නෙ මචන්,මෙහෙමයි ලෝක යුද්ධයි වෛරස් පැනඩමික් අතර මරණය කියන දේ තිබ්බට .
එව්වා වෙනස් දෙවල් එකිනෙකට.
ලෝක යුද්ධ ගිහින් තියෙන්නෙ දෙකයි .
ඒත් වසංගත ඔනි තරම් ඉතිහාසෙ වෙලා තියෙනවා .
ස්පැනිශ් ෆ්ලු ,එතකොට බ්ලැක්ඩෙත් වගෙ දෙවල් එහෙම.
ස්පැනිශ් ෆ්ලු නම් අවුරුදු දෙකක් තිබිලා තියනවා
මිනිස්සු මිලියන බර ගාණක් මැරිලා තියෙනවා.
එදාට වඩා අද තාක්ෂණෙ දියුණුයි
ඉතිං මිනිස්සුන්ගෙ මරණ ගාණ අඩු වෙන්න පුළුවන් කලින් වසංගත වලට සාපෙක්ෂව.
ඒත් මේක ලෝක යුද්ධ මට්ටමට දාන්න බැහැ .
අනාගතෙ ආයුධ වලින් නම් නෙමෙ .මන් කියල තියෙන්නෙ මචන්,
පටන් ගැන්ම මෙහෙමයි කියල හිතෙනවානම්...............[කියල.]
ඒ වගේම,
කෝවිඩ් seen එකේ වර්තමාන තත්වය ගැන හිතල බැලුවම ඊලගට ගහගන්නේ ආයුධවලින් නෙමි වගේ නේද?.........[කියල]
trade war එක ඇතුලෙන් යන්නෙ world war එකක් කියලයි හිතෙන්නෙ බන්. ආධිපත්‍ය තහවුරු කරගන්න ඕන උනාම ගමම ගේමට බහිනවා වගේ seen එකක්. අතට අහුවෙන එක අරන් එනවා. ගෑනු අය හැන්ද හරි අරන් එනවා.
දැන් හමාස් උන් වගේ ආයුධ තියෙනවා දැක්කම ගහන්න හිතෙන නිසාගහනව වගේ ගහන්න බෑ. ඉස්සෙල්ල ගහපු එකාට වටෙන්ම කන්න වෙන නිසා.
මේක තමයි අනාගතේ යුධ කලාව.........
පටන් ගැන්ම මෙහෙමයි කියල හිතෙනවානම් ඇත්තටම ගහගත්තොත් රටවල් පිටින්ම වාෂ්ප වෙයි.............