Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WORLD'S BIGGEST CRICKET STADIUM OPENS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණය

[YOUTUBE]VMW6HlxNh0k[/YOUTUBE]

2020 පෙබරවාරි 24 දින ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණයයි. එසේම එය ලොව දෙවන විශාලතම ක්‍රීඩාංගණයද වේ. මෙයට වඩා ප්‍රේක්ශක ධාරිතාව ඉහල අගයක් ඇත්තේ කොරියාවෙ Rungrado 1st of May Stadium ක්‍රීඩාංගණයට පමණී. ඉන්දියාවේ මිලියන 5.6 ක ජනගහනයක් වෙසෙන අහමදාබාද් මොටෙරා හි පිහිටා ඇති මෙය 1982 සිට පැවති පැරණි ක්රිඩාංගණයේම නැවත ගොඩ නැගීමකි. මෙහි පලමු නිල ජාතියන්තර තරඟය 1982 නොවැම්බර්හිදී ඉන්දියාව සහ කොදෙව්වන් අතර පවත්වා ඇත.

එතැන් සිට 2015 තෙක් තරඟ පවත්වන අතර 2015 සිට මෙහි නැවත ඉදිකිරීම් ආරම්භ කරන්නේ එතෙක් පැවති 54000 ක ප්‍රේක්ෂක ධාරිතාව 110000 ක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමටය. විවෘත වීමත් සමග මෙතෙක් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ප්‍රේක්ෂක ධාරිතාව 100000කින් යුතු මෙල්බන් ක්‍රීඩාංගණයෙ එම කිරුල අහිමි වේ. ලක්ෂයකට වැඩි ප්‍රේකෂක ධාරිතාවෙන් ලොව ඇති ක්‍රීඩාංගණ 11 න් දෙකක අයිතිය මෙතැන් සිට ක්‍රිකට් ක්‍රීඩාව සතු වේ.

ෆුට්බෝල් – 01 යි ඇමරිකන් ෆුට්බෝල් – 08 මීට අමතරව 2023 නිම කිරීමට නියමිත බංග්ලාදේශය විසින් Cox’s Bazar හි ඉදි කරමින් පවතින ලක්ෂයක ධාරිතාවෙන් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද පවතී

ඇමරිකානු ජනාධිපතිගෙ පැමිණීමත් සමගම මෙම ක්‍රිඩාංගණය ලොව පුරා ප්‍රසිද්ධියක් දිනා ගන්නේ නිරායාසයෙනි.

[QUOTE="hemalsilva, post: 25180316, member: 7335"] [CENTER][SIZE="5"]ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණය[/SIZE] [YOUTUBE]VMW6HlxNh0k[/YOUTUBE] [SIZE="3"]2020 පෙබරවාරි 24 දින ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණයයි. එසේම එය ලොව දෙවන විශාලතම ක්‍රීඩාංගණයද වේ. මෙයට වඩා ප්‍රේක්ශක ධාරිතාව ඉහල අගයක් ඇත්තේ කොරියාවෙ Rungrado 1st of May Stadium ක්‍රීඩාංගණයට පමණී. ඉන්දියාවේ මිලියන 5.6 ක ජනගහනයක් වෙසෙන අහමදාබාද් මොටෙරා හි පිහිටා ඇති මෙය 1982 සිට පැවති පැරණි ක්රිඩාංගණයේම නැවත ගොඩ නැගීමකි. මෙහි පලමු නිල ජාතියන්තර තරඟය 1982 නොවැම්බර්හිදී ඉන්දියාව සහ කොදෙව්වන් අතර පවත්වා ඇත. එතැන් සිට 2015 තෙක් තරඟ පවත්වන අතර 2015 සිට මෙහි නැවත ඉදිකිරීම් ආරම්භ කරන්නේ එතෙක් පැවති 54000 ක ප්‍රේක්ෂක ධාරිතාව 110000 ක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමටය. විවෘත වීමත් සමග මෙතෙක් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ප්‍රේක්ෂක ධාරිතාව 100000කින් යුතු මෙල්බන් ක්‍රීඩාංගණයෙ එම කිරුල අහිමි වේ. ලක්ෂයකට වැඩි ප්‍රේකෂක ධාරිතාවෙන් ලොව ඇති ක්‍රීඩාංගණ 11 න් දෙකක අයිතිය මෙතැන් සිට ක්‍රිකට් ක්‍රීඩාව සතු වේ. ෆුට්බෝල් – 01 යි ඇමරිකන් ෆුට්බෝල් – 08 මීට අමතරව 2023 නිම කිරීමට නියමිත බංග්ලාදේශය විසින් Cox’s Bazar හි ඉදි කරමින් පවතින ලක්ෂයක ධාරිතාවෙන් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද පවතී ඇමරිකානු ජනාධිපතිගෙ පැමිණීමත් සමගම මෙම ක්‍රිඩාංගණය ලොව පුරා ප්‍රසිද්ධියක් දිනා ගන්නේ නිරායාසයෙනි. [/SIZE] [IMG]https://imgk.timesnownews.com/story/sardar_patel_stadium.png?tr=w-1200,h-900[/IMG] [IMG]https://www.essentiallysports.com/wp-content/uploads/Sardar-Patel-Stadium-Motera-Ahmedabad-1280x720.jpg[/IMG] [IMG]https://static.toiimg.com/photo/74219501.cms[/IMG] [IMG]https://cdn.newsapi.com.au/image/v1/2d5c9805cacb2adb458b987d50480c6d[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom