WORLD'S BIGGEST CRICKET STADIUM OPENS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණය




    2020 පෙබරවාරි 24 දින ඇමරිකානු ජනාධිපති සුරතින් විවෘත කල ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සර්ධාර් පටෙල් ක්‍රීඩාංගණයයි. එසේම එය ලොව දෙවන විශාලතම ක්‍රීඩාංගණයද වේ. මෙයට වඩා ප්‍රේක්ශක ධාරිතාව ඉහල අගයක් ඇත්තේ කොරියාවෙ Rungrado 1st of May Stadium ක්‍රීඩාංගණයට පමණී. ඉන්දියාවේ මිලියන 5.6 ක ජනගහනයක් වෙසෙන අහමදාබාද් මොටෙරා හි පිහිටා ඇති මෙය 1982 සිට පැවති පැරණි ක්‍රිඩාංගණයේම නැවත ගොඩ නැගීමකි. මෙහි පලමු නිල ජාතියන්තර තරඟය 1982 නොවැම්බර්හිදී ඉන්දියාව සහ කොදෙව්වන් අතර පවත්වා ඇත.

    එතැන් සිට 2015 තෙක් තරඟ පවත්වන අතර 2015 සිට මෙහි නැවත ඉදිකිරීම් ආරම්භ කරන්නේ එතෙක් පැවති 54000 ක ප්‍රේක්ෂක ධාරිතාව 110000 ක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමටය. විවෘත වීමත් සමග මෙතෙක් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වූ ප්‍රේක්ෂක ධාරිතාව 100000කින් යුතු මෙල්බන් ක්‍රීඩාංගණයෙ එම කිරුල අහිමි වේ. ලක්ෂයකට වැඩි ප්‍රේකෂක ධාරිතාවෙන් ලොව ඇති ක්‍රීඩාංගණ 11 න් දෙකක අයිතිය මෙතැන් සිට ක්‍රිකට් ක්‍රීඩාව සතු වේ.

    ෆුට්බෝල් – 01 යි ඇමරිකන් ෆුට්බෝල් – 08 මීට අමතරව 2023 නිම කිරීමට නියමිත බංග්ලාදේශය විසින් Cox’s Bazar හි ඉදි කරමින් පවතින ලක්ෂයක ධාරිතාවෙන් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද පවතී
    ඇමරිකානු ජනාධිපතිගෙ පැමිණීමත් සමගම මෙම ක්‍රිඩාංගණය ලොව පුරා ප්‍රසිද්ධියක් දිනා ගන්නේ නිරායාසයෙනි.


    sardar_patel_stadium.png


    Sardar-Patel-Stadium-Motera-Ahmedabad-1280x720.jpg


    74219501.cms


    2d5c9805cacb2adb458b987d50480c6d
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෙන්නේ පාරවල් ගානේ, අව්ලක් නෑ දැන් ඔකේ වාඩිවෙලා රීගන්න පුළුවන්. ලෝකේ ක්‍රිකට් වලට රෙන්නෙත් ඉන්දියන් පප්පු :angry::angry::angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ට්‍රම්‍ප් කාරයා ඊළග වෙෙරස් ඵක දාන්නෙ ඉන්දියාවට..තව කාලයක් යයි හැබැයි.:D
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ane manda ban hadanawa hadanawa ivarayak ne.gas kolan ekak wath ithuru karanne ne.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ට්‍රම්‍ප් කාරයා ඊළග වෙෙරස් ඵක දාන්නෙ ඉන්දියාවට..තව කාලයක් යයි හැබැයි.:D

    ඉන්දියන් කාරයන්ට ඕන වෛරස් එකක් ඕන බැක්ටීරියා එකක් රෙසිස්ටන්ට්.එහෙම අනෙත්නම් උන්ට ඉන්දියාවේ ජීවත් වෙන්න බෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඉන්දියන් කාරයන්ට ඕන වෛරස් එකක් ඕන බැක්ටීරියා එකක් රෙසිස්ටන්ට්.එහෙම අනෙත්නම් උන්ට ඉන්දියාවේ ජීවත් වෙන්න බෑ.

    :love::lol: