World's first phone with three 200MP cameras 😳❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,654
    48,030
    113
    හප්පෝ ඔප්පෝ නම් 2000MP කැමර් එකක් තිබ්බත් ගු තමයි.

    Hasselblad කැමරා ගැන අහලාවත් නැති ලංකාවේ උන් නම් එහෙම තමයි හිතන්නේ..:lol:

    main-v2.jpg

    https://www.dxomark.com/smartphones/

    https://www.gsmarena.com/best_camera_phones_buyers_guide-review-2030.php
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,654
    48,030
    113
    මෙගා පික්සල් ගානෙන්ද යාළුවේ ඔයා කැමරාවේ කොලිටිය මනින්නේ :lol::lol::ROFLMAO:

    ඵහෙනම් අැයි දන්නෑ samsung ලා 200MP දාල තියෙන්නේ ඊළග iphone ඵකටත් samsung ලගෙන් අරන් 200MP කැමරා දාන්නේ..🤣🤣🤣

    අනිවාරෙන්ම ලංකාවේ වෙන්න ඇති.

    නෙවෙයි හැරල් බෝල්ඩර් කෑම් දැම්මත් ඔප්පෝ කියන්නේ ගූ ගොඩක්....

    🤣කියපං බලන්න උඹ use කරපු oppo phone ඵක මොකක්ද කියලා..ගූ ගොඩක් කියලා තේරෙන්න use කරන්න ඵපැයි..😂
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,586
    5,633
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඵහෙනම් අැයි දන්නෑ samsung ලා 200MP දාල තියෙන්නේ ඊළග iphone ඵකටත් samsung ලගෙන් අරන් 200MP කැමරා දාන්නේ..🤣🤣🤣

    🤣කියපං බලන්න උඹ use කරපු oppo phone ඵක මොකක්ද කියලා..ගූ ගොඩක් කියලා තේරෙන්න use කරන්න ඵපැයි..😂

    යාළු ෆොටෝග්‍රැෆි වල පලවෙන දෙවැනි පාඩම් යුටියුබ් එකෙන් ඉගෙන ගන්න. ඊට පස්සෙ අපි කතා කරමු. ඔයා ඒ විෂයට බාලාංශේ වගේ ඉන්නේ. ඒකයි බොරුවට මෙගාපික්සල් ගාන අල්ලගෙන දඟලන්නේ.
     
    • Sad
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,654
    48,030
    113
    යාළු ෆොටෝග්‍රැෆි වල පලවෙන දෙවැනි පාඩම් යුටියුබ් එකෙන් ඉගෙන ගන්න. ඊට පස්සෙ අපි කතා කරමු. ඔයා ඒ විෂයට බාලාංශේ වගේ ඉන්නේ. ඒකයි බොරුවට මෙගාපික්සල් ගාන අල්ලගෙන දඟලන්නේ.

    ඉතිං අැයි කියපංකෝ iphone වලට 200MP දාන්නේ?කැමරා ගැන නෙමෙයි phone ගැන කථාව..😅
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,586
    5,633
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතිං අැයි කියපංකෝ iphone වලට 200MP දාන්නේ?කැමරා ගැන නෙමෙයි phone ගැන කථාව..😅
    මගේ මෝඩ යාළුවේ මම කියනවට පොඩ්ඩක් ඔය ගැන හොයලා බලන්න
    මොකද ගොනෙකුට 0 ඉඳන් හැමදේම කියලා දෙන්න මම ගන්න වෙලාවට මට කවුරුවත් ගෙවන්නේ නෑනේ.
    ඔයා සිද්දිය තේරුම් ගත්තම සයිලන්ට් වෙයි. අඩු කලනේ යාළුවේ සද්දෙට හෙල්ලෙන්නේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,654
    48,030
    113
    මගේ මෝඩ යාළුවේ මම කියනවට පොඩ්ඩක් ඔය ගැන හොයලා බලන්න
    මොකද ගොනෙකුට 0 ඉඳන් හැමදේම කියලා දෙන්න මම ගන්න වෙලාවට මට කවුරුවත් ගෙවන්නේ නෑනේ.
    ඔයා සිද්දිය තේරුම් ගත්තම සයිලන්ට් වෙයි. අඩු කලනේ යාළුවේ සද්දෙට හෙල්ලෙන්නේ

    උඹනේ බං මෝඩ.. මේකවත් බලලා හැදියන්..කැමරා ගැන කථා කරනවා ෆෝන් ඵකකට 200MP දාන්නෙ අැයි කියලා දන්නේ නෑ..😅

    https://www.reddit.com/r/samsunggalaxy/s/6Ha94V4510
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,795
    21,666
    113
    Ay
    මගේ මෝඩ යාළුවේ මම කියනවට පොඩ්ඩක් ඔය ගැන හොයලා බලන්න
    මොකද ගොනෙකුට 0 ඉඳන් හැමදේම කියලා දෙන්න මම ගන්න වෙලාවට මට කවුරුවත් ගෙවන්නේ නෑනේ.
    ඔයා සිද්දිය තේරුම් ගත්තම සයිලන්ට් වෙයි. අඩු කලනේ යාළුවේ සද්දෙට හෙල්ලෙන්නේ
    Ayi bm hina une ..Oppo x9 pro tamai godak un kiyana widihata best overall Android phone eka 2025... :)

    @Yudewwa ඔපෝ රුපියල් 20,000 එකත් එක්ක මේක compare කරන්න බැහැ. මං දම්ම් එකෙක් ip 16 pro එක අයින් කරලා oppo හරි oneplus හරි එකක් ගත්තා
    Ow bm...

    OPPO wala $200 tath have...ewa use karala apo jarawa gaanwa...X9 pro eka A$2200 wenwa...s26 ultra price
    ------ Post added on Sep 16, 2026 at 6:03 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,676
    113
    35
    Spain
    අලුත් අයිෆෝන් එකෙ තියෙනවා මැනුවල් ෆෝකස් ෆින්ස්. ඒ කියන්නේ ඕන නම් අපිට පුළුවන් ෆෝකස් එක මැනුවලි අජස්ට් කරන්න.