World's largest home TV

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කවදාහරි මට මේකක් ගන්න ලැබේවා....

    මමත් පොඩි කාලේ ඉදන්  ඔහොම හිතුවා එක එක දෙවල් ගැන:nerd:
    ඔන්න කොහොම හරි ඒක ගන්න කියලා බලන කොට:confused:
    ඒක තමයි තියෙන පරණම මොඩල් එක:sorry::eek:

    දැන් ඉතින් මම කරන්නේ ගන්න ඕනේ දෙයක් තියෙනවා නම් ණයට හරි ගන්නවා
    නැතිනම් ඒ ගැන අදහස අතහරිනවා