World's most powerful country

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අැයි ඔය අැමරිකාවෙම ඉන්න ලංකාවෙ පකෙක් කියල තිබ්බෙ අැමරිකාව ඔය වෙෙරස් ඵක වැඩිවෙන්න දීල තමා පාලනය කරන්නෙ කියල.ඒක උන්‍ ගෙ මාස්ටර් මයිනිඩ් ගේමක්ලු:rofl:.අර උන්ගෙ සීක්‍රට් දේවල් වලට උදව් ගන්න නෙවාඩා කාන්තාරෙ ඉන්න ඒලියන්ස්ල උදව්වක් කරයි මම හිතන්නේ..:lol:

    බොරිස් ජොන්සන්ගේ රටේ කොලා වගේද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    අැත්තටම මෙ වෙලවෙ රජයෙ ක්‍රියාමාර්ග හරිම ප්‍රශන්සනීයයි:yes:

    3% උන්ට නම් මේ දකිද්දී ඉන්න බැරුව ඇති..

    පරිප්පු සැමන් අඩු කලාම මැරෙන්න හදපු උන් නේ..