::..Worlds Most Unique Bridges - විශිෂ්ටතම පාලම්..::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ::..Worlds Most Unique Bridges - විශිෂ්ටතම පාලම්..::

    ::.. World’s Most Unique Bridges ..::


    01. Golden Gate Bridge, USA – ඇමෙරිකාව

    3.-Golden-Gate-Bridge.jpg


    මෙම පාලම ලෝකයේ ඉතා ප්‍රසිද්ද පාලමක් වන අතර,
    මෙය නිර්මාණය කර ඇත්තේ engineer Joseph Strauss විසිනි. San Francisco හා Marin County අතර ඇති Golden Gate සමුද්‍ර සන්ධිය සම්බන්ධ කිරීම සදහාය. මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1933 January 5 වෙනිදා වන අතර අවසන් කර ඇත්තේ 1937 April 19 දීය.මෙය නිම කිරීම සදහා වසර 4 පමණ ගතවී ඇත.මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1937 May 27 දිනය. මෙහි මුළු දිග 8,981 ft (2,737.4 m) , පළල 90 ft (27.4 m) , උස 746 ft (227.4 m). මෙය ඉදිකිරිම සදහා 35 million dollars වැයවී ඇත.


    02. Danyang-Kunshan Grand Bridge, China – චීනය

    01-Danyang-Kunshan-Grand-Bridge.jpg


    Danyang–Kunshan Grand පාලම ලොව දිගම පාලම වේ. මෙහි මුළු දිග 164.8 kilometres (102.4 mi) . මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 2006 වසරේදීය. අවසන් කර ඇත්තේ 2010 වර්ෂයේදීය. මෙයත් ඉදිකිරිම සදහා වසර 4 ගතවී ඇති අතර සේවකයන් 10,000 මෙහි සේවයේ යෙදී ඇත. මෙය ඉදිකිරිම සදහා $8.5 billion පමණ මුදලක් වැයවී ඇත. මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 2011 June 30 වන දිනය. 2011 වසරේදී මෙම පාලම ලොව දිගම පාලම ලෙස Guinness ලෝක වාර්තා වටද හිමිකම් කියයි.

    03. Brooklyn bridge, USA – ඇමෙරිකාව

    7.-Brooklyn-bridge.jpg


    මෙම පාලමේ Designer වන්නේ John A. Roebling වන අතර මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1870 January 3 වැනි දිනය. මෙහි මුළු දිග 1,825 m , පළල 85 ft (25.9 m) , උස 276.5 ft (84.3 m) කි. මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1883 May 24 වන දිනය. මෙය ඉදිකිරිම සදහා US$15.5 million(1883 dollars) පමණ මුදලක් වැයවී ඇත.

    04. Sydney Harbour Bridge, Australia – ඕස්ට්‍රේලියාව

    6-Sydney-Harbour-Bridge.jpg


    මෙහි මුළු දිග 1,149 m (3,770 ft) , පළල 48.8 m (160 ft) , උස 134 m (440 ft) කි.
    මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1923 July 28 වන අතර මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1932 March 19 වැනි දිනය.

    05. Tower Bridge, England – එංගලන්තය

    2.-Tower-Bridge.jpg


    මුළු දිග 801 feet (244 m) , උස 213 feet (65 m) කි. ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1886 June 21. මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1894 June 30.

    The total cost of construction was £1,184,000

    06. Banpo Bridge, South Korea – දකුණු කොරියාව

    4.-Banpo-Bridge.jpg


    මුළු දිග 1,495 m , පළල 25 m (82 ft). ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1980 January 11. මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1982 June 25.

    07. Pont Alexandre III – ප්‍රංශය

    pont-alexsander-620x430.jpg


    මුළු දිග 160 metres (520 ft) , පළල 40 metres (130 ft). ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1896 වසරේදීය. මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1900 April 14. මෙහි නිර්මාණ ශිල්පියා වන්නේ Joseph Cassien-Bernard ය .

    08.Akashi-Kaikyō Bridge, Japan - ජපන්

    18.-Akashi-Kaikyo-Bridge.jpg


    මුළු දිග 3,911 m , උස 282.8 metres. මෙම පාලමේ Designer වන්නේ Satoshi Kashima වන අතර මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1988 May. ඉදිකිරිම අවසන් කර ඇත්තේ 1998 දීය. මෙය මහජනයා හට විවෘත කර ඇත්තේ 1998 April 5 දීය.

    09.Millau Viaduct, France

    11.-Millau-Viaduct.jpg


    මුළු දිග 2,460 m (8,070 ft) , උස 343 m (1,125 ft) , පළල 32.05 m (105.2 ft). මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 2001 October 16 දින වන අතර මහජනයා හට විවෘත කර ඇත්තේ 2004 December 16 දීය.

    The cost of construction was approximately € 394 million.

    10.Siduhe Bridge, China - චීනය

    12.-Sidu-River-Bridge.jpg


    මෙහි Designer වන්නේ CCCC Second Highway Consultants Co. Ltd ආයතනයයි. මෙහි මුළු දිග 1,222 m (4,009 ft) , පළල 24.5 m (80 ft) කි. මෙය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 2005 වසරේදී වන අතර මහජනයා හට විවෘත කර ඇත්තේ 2009 November 15 දීය.


    up+down+anim.gif
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ලංකාවේ දෙමෝදර ආරුක්කු 9යෙ පාලමත් මේ ටිකටම එකතු කරන්න පුලුවන් තරම් ලස්සනයි කියලයි මට හිතෙන්නෙ. :yes::yes::love:

    iBf6J4U.jpg


    0bumkFe.jpg


    VzGaFf6.jpg


    g0BMIpx.jpg




     
    • Like
    Reactions: Franklin EK