worm tablet for 18 months child

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,580
    15,134
    113
    New Zealand
    18 months බබාලට මිඩ් වයිෆ්, ඩෝකෙක් හරහා බෙහෙත් දීපන්. උබට හිතෙන හිතෙන ඒවා දෙන්න එපා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    18 months බබාලට මිඩ් වයිෆ්, ඩෝකෙක් හරහා බෙහෙත් දීපන්. උබට හිතෙන හිතෙන ඒවා දෙන්න එපා

    general doctorslane ban inne. channel walatat gewagena time waste karan yanna ona deyakda kiyala baluwe.
    mama chater kala tiyenne ohoma gihin.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    ගොඩක්ම පොඩි බබාලට පණු බෙහෙත් දෙන්නෙ නැහැනේ. මට හරියට මතක නැහ වයස, අවුරුදු දෙකෙන් හරි තුනෙන් හරි පස්සෙ විතරයි පණු බෙහෙත් දෙන්නෙ
    ඒ දෙන්නෙත් සිරප් එකක්
    vermox sirup එක තමයි අපි දුන්නෙ හැබැයි අවුරුදු 3දි විතර තමයි මුලින්ම දුන්නා කියලා මතක.
    ජෙනරල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුවත් දෙන විදිය කියයි මචන්