New VISA type to apply PR for Aussie

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    The Australian Government has introduced a special Skilled Visa (subclass 476) which is intended to combat the shortage of skills in the field of Engineering experienced by Australian employers.

    This visa allows recent graduates of selected overseas universities to gain up to 18 months of skilled work experience in occupations in demand in Australia.

    As a holder of this visa, you may apply for permanent residence at any time, as long as you meet the eligibility requirements, including the pass mark on the Points Test, or are sponsored by an employer.

    You may include secondary applicants in your visa application, specifically:

    your spouse
    your interdependent partner
    a dependent child of you, your spouse or your interdependent partner
    a dependent relative of you or your spouse.
    The visa allows you and any secondary applicant included in your visa application to remain in Australia for up to 18 months with no restrictions on work or study. During this period you may choose to:

    travel,
    work,
    undertake further professional studies,
    study to improve your English skills.
    There are no conditions placed on this visa.

    If you are granted this visa, you are able to live and work in any part of Australia and engage in any type of employment.

    In the two (2) years immediately before the date of making your application, you must have completed an eligible degree qualification in Engineering which can be any of the following:

    A Bachelors Degree
    A Masters Degree
    A Doctoral Degree
    A Postgraduate Diploma

    Your degree qualification must contain a major sequence of study or specialisation in an Engineering discipline. Engineering specializations include: but are not limited to:

    Civil Engineering
    Structural Engineering
    Chemical Engineering
    Environmental Engineering
    Electrical and Electronics Engineering
    Mechanical, Production and Plant Engineering
    Mining and Material Engineering
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Note that this is only for Mora, Pera, Ruhuna and Open uni grads. Because only they have Washinton Accord.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Note that this is only for Mora, Pera, Ruhuna and Open uni grads. Because only they have Washinton Accord.

    Only for Mora , Pera , and Ruhuna uni in Sri Lanka due to WA as I know :)

    පිස්සුද යකුනේ උඹලට .. උඹල වගේ කුහක හැත්තක් ... වොෂින්ටන් ඇන්ඩ් සිඩ්නි අකෝඩ් දෙකම ෆොරින් ඩිග්රි වලට තියෙනව ... රජයේ ඩිග්රි ගත්ත අපි උඹල තමයි ප්‍රයිවට් ඩිග්රි වලට කොහොමත් හම්බෙන වොෂින්ටන් ඇන්ඩ් සිඩ්නි අකෝඩ් හිඟා කාල ගත්තෙ ... මාත් කලේ රජයේ ඩිග්රි එකක්, ඒත් තොපි වගේ කුහක නෑ අපි, ලංකාවෙ රජයේ ඩිග්රි පෙන්නල විසා ගන්න ගියාම විඳින දුක අපි, අරෙහෙන් සර්ටිෆයි කරගෙන එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි .. ඊට පස්සේ ෆොරින් රටකට අපේ රජයේ කැම්පස් වල සර්ටිෆිකට් යැව්වම උන්ට ෂුවර් නෑ ඉතින් උන් වෙරිෆයි කරන්නම හෙන කාලයක් ගන්නව. ඕස්ට්‍රේලියා වගේ රටවල් අපේ ලංකාවෙ රජයේ ඩිග්රි පඩේකට වත් ගණන් ගන්නෙ නෑ ... ඇයි උඹල හිතුවෙ England, Australia uni වලින් ම දෙන ඩිග්රි අය හලල ලංකාවෙ රජයේ ඉන්න එවුන් විතරක් ගනී කියලද ... උඹල තමයි මල්ලි අපිට කුහකයි කියල නම වැටෙන්නත් හේතුව ..... ලංකාවෙ ඇතුලෙ දෙන ඕනෙම ෆොරින් යුනි එකකින් offer කරන ICBT, ACBT, APIIT වගේ ඩිග්රි වලට Washington accord and Sydney accord තියෙනව ... ඒවලින් ඩිග්රි කරන ඕනෙම කෙනෙකුට ඕස්ට්‍රේලියා ට්‍රයි කරන්න පුළුවන් ... ඕස්ට්‍රේලියා PR තියෙනව කියන්නෙ ගොඩම තමයි... ප්‍රයිවට් ඩිග්රි කරන අයට රජයේ ඩිග්රි කරපු අයට වඩා චාන්ස් එකක් තියෙනව ... ඒක නිසා PR ට්‍රයි කරන්න ... ඒජන්ට් ලට ගෙවන්න එපා .. ලංකාවෙ වීස ඒජන්ට් ල 99% බොරු කාරයො .. අනිත් 1% එවුන් සල්ලි වංචා කරලා පැනල ගිහිල්ල .. ඒක නිසා ඔයාලම ඇප්ලයි කරන්න .. ඕස්ට්‍රේලියන් රජයේ වෙබ්සයිට් එකෙන් ඔක්කොම විස්තර සරලව තියෙනව ... හැබැයි හිතන්න එපා ලේසි වැඩක් කියල PR ගන්න එක .. ගත්තොත් ලයිෆ් එකම ගොඩ ..
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232

    Btw mama Private education ekata wirdda nowana bawa karunawan salkanna , mage boho mithuran innawa mata wada hoda than wala Private karala degree walin , and Lankawe degree yata wada AUS,UK,NZ ewa missu dannawa and piligananwa agree , ape ewa danne na ehama minussu :)
    http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000521538&ac=DEFZZZ&ec=DEFZZZ
    meka bala la mata kiyapan ko ( Affiliated Institutions in SL are not eligible kiyala thiyanawa ) , mokada mage yawluake inanwa utath yanna onalu oka dala 476 but ba kiuwa, uba dannawa name kiyapanko karaganna widya loku udawakae machan , mokada agents la ba kiuwa lu , embassy giyoth karganna puluwan da :(:(
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    bump oken job hoya ganna thama amaru yanna puluwan
    ausi degree karapu ewuta thama priority
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    bump oken job hoya ganna thama amaru yanna puluwan
    ausi degree karapu ewuta thama priority

    aniwa bung ape ewa ganne ganne na lu, I mean Indian unuth enawa lu oya Visa ekata henata :) :) , giyapu aya kiuwe , Aussie experience ekath ona lu ne jobs walata , anika citizen and PR thiyana ayata chance wadi ne bung :)
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Only for Mora , Pera , and Ruhuna uni in Sri Lanka due to WA as I know :)

    Your degree qualification must contain a major sequence of study or specialisation in an Engineering discipline. Engineering specializations include: but are not limited to:

    Civil Engineering
    Structural Engineering
    Chemical Engineering
    Environmental Engineering
    Electrical and Electronics Engineering
    Mechanical, Production and Plant Engineering
    Mining and Material Engineering
    Not limited to so other degrees can apply as well such as Software Engineers and Computer Science. So not only those few universities.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    Not limited to so other degrees can apply as well such as Software Engineers and Computer Science. So not only those few universities.
    ow ban
    eka attha risk ekak aran thama yanna wenne
    patta competition ekak thiyenne
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    I believe this has been there for a while. It is only for a fixed term of 18 months - mainly aimed at the new graduates. You should be under 31 yrs of age.
    But who and where did you find that you can apply for PR? You can apply but again it is only through the standard PR procedure.
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18

    ලංකාවෙ ඇතුලෙ දෙන ඕනෙම ෆොරින් යුනි එකකින් offer කරන ICBT, ACBT, APIIT වගේ ඩිග්රි වලට Washington accord and Sydney accord තියෙනව ...

    mama danna widihata nam Washington/ Sydney Accord ganna on Campus degree eka karanna one. ehema nethnam degree eka karana rata campus eka thiyena region eke thiyenna one. For example, a UK degree should be done in UK
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mama danna widihata nam Washington/ Sydney Accord ganna on Campus degree eka karanna one. ehema nethnam degree eka karana rata campus eka thiyena region eke inna one. For example, a UK degree should be done in UK

    onna hari machan u know the scene :)
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113

    පිස්සුද යකුනේ උඹලට .. උඹල වගේ කුහක හැත්තක් ... වොෂින්ටන් ඇන්ඩ් සිඩ්නි අකෝඩ් දෙකම ෆොරින් ඩිග්රි වලට තියෙනව ... රජයේ ඩිග්රි ගත්ත අපි උඹල තමයි ප්‍රයිවට් ඩිග්රි වලට කොහොමත් හම්බෙන වොෂින්ටන් ඇන්ඩ් සිඩ්නි අකෝඩ් හිඟා කාල ගත්තෙ ... මාත් කලේ රජයේ ඩිග්රි එකක්, ඒත් තොපි වගේ කුහක නෑ අපි, ලංකාවෙ රජයේ ඩිග්රි පෙන්නල විසා ගන්න ගියාම විඳින දුක අපි, අරෙහෙන් සර්ටිෆයි කරගෙන එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි .. ඊට පස්සේ ෆොරින් රටකට අපේ රජයේ කැම්පස් වල සර්ටිෆිකට් යැව්වම උන්ට ෂුවර් නෑ ඉතින් උන් වෙරිෆයි කරන්නම හෙන කාලයක් ගන්නව. ඕස්ට්‍රේලියා වගේ රටවල් අපේ ලංකාවෙ රජයේ ඩිග්රි පඩේකට වත් ගණන් ගන්නෙ නෑ ... ඇයි උඹල හිතුවෙ England, Australia uni වලින් ම දෙන ඩිග්රි අය හලල ලංකාවෙ රජයේ ඉන්න එවුන් විතරක් ගනී කියලද ... උඹල තමයි මල්ලි අපිට කුහකයි කියල නම වැටෙන්නත් හේතුව ..... ලංකාවෙ ඇතුලෙ දෙන ඕනෙම ෆොරින් යුනි එකකින් offer කරන ICBT, ACBT, APIIT වගේ ඩිග්රි වලට Washington accord and Sydney accord තියෙනව ... ඒවලින් ඩිග්රි කරන ඕනෙම කෙනෙකුට ඕස්ට්‍රේලියා ට්‍රයි කරන්න පුළුවන් ... ඕස්ට්‍රේලියා PR තියෙනව කියන්නෙ ගොඩම තමයි... ප්‍රයිවට් ඩිග්රි කරන අයට රජයේ ඩිග්රි කරපු අයට වඩා චාන්ස් එකක් තියෙනව ... ඒක නිසා PR ට්‍රයි කරන්න ... ඒජන්ට් ලට ගෙවන්න එපා .. ලංකාවෙ වීස ඒජන්ට් ල 99% බොරු කාරයො .. අනිත් 1% එවුන් සල්ලි වංචා කරලා පැනල ගිහිල්ල .. ඒක නිසා ඔයාලම ඇප්ලයි කරන්න .. ඕස්ට්‍රේලියන් රජයේ වෙබ්සයිට් එකෙන් ඔක්කොම විස්තර සරලව තියෙනව ... හැබැයි හිතන්න එපා ලේසි වැඩක් කියල PR ගන්න එක .. ගත්තොත් ලයිෆ් එකම ගොඩ ..

    GON Athal denna epa Boss. WASHINGTON ACCORD hema degree elatama denne nee. Pitarata degrees lankawe kaloth WASHINGTON ACCORD ne. lankawe karana degree walata WASHINGTON ACCORD dene IESL eken.

    http://www.iesl.lk/resources/Accredited%20Engineering%20Degree/List%20of%20Accredited%20Engineering%20Degree%20Programmes%20%20as%20at%20March%2021,%202018.pdf

    Oya rajaye cmpas kiyala apita pukada? :angry::growl::P
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113

    පිස්සුද යකුනේ උඹලට .. උඹල වගේ කුහක හැත්තක් ... වොෂින්ටන් ඇන්ඩ් සිඩ්නි අකෝඩ් දෙකම ෆොරින් ඩිග්රි වලට තියෙනව ... රජයේ ඩිග්රි ගත්ත අපි උඹල තමයි ප්‍රයිවට් ඩිග්රි වලට කොහොමත් හම්බෙන වොෂින්ටන් ඇන්ඩ් සිඩ්නි අකෝඩ් හිඟා කාල ගත්තෙ ... මාත් කලේ රජයේ ඩිග්රි එකක්, ඒත් තොපි වගේ කුහක නෑ අපි, ලංකාවෙ රජයේ ඩිග්රි පෙන්නල විසා ගන්න ගියාම විඳින දුක අපි, අරෙහෙන් සර්ටිෆයි කරගෙන එන්න කියයි මෙහෙන් කරන් එන්න කියයි .. ඊට පස්සේ ෆොරින් රටකට අපේ රජයේ කැම්පස් වල සර්ටිෆිකට් යැව්වම උන්ට ෂුවර් නෑ ඉතින් උන් වෙරිෆයි කරන්නම හෙන කාලයක් ගන්නව. ඕස්ට්‍රේලියා වගේ රටවල් අපේ ලංකාවෙ රජයේ ඩිග්රි පඩේකට වත් ගණන් ගන්නෙ නෑ ... ඇයි උඹල හිතුවෙ England, Australia uni වලින් ම දෙන ඩිග්රි අය හලල ලංකාවෙ රජයේ ඉන්න එවුන් විතරක් ගනී කියලද ... උඹල තමයි මල්ලි අපිට කුහකයි කියල නම වැටෙන්නත් හේතුව ..... ලංකාවෙ ඇතුලෙ දෙන ඕනෙම ෆොරින් යුනි එකකින් offer කරන ICBT, ACBT, APIIT වගේ ඩිග්රි වලට Washington accord and Sydney accord තියෙනව ... ඒවලින් ඩිග්රි කරන ඕනෙම කෙනෙකුට ඕස්ට්‍රේලියා ට්‍රයි කරන්න පුළුවන් ... ඕස්ට්‍රේලියා PR තියෙනව කියන්නෙ ගොඩම තමයි... ප්‍රයිවට් ඩිග්රි කරන අයට රජයේ ඩිග්රි කරපු අයට වඩා චාන්ස් එකක් තියෙනව ... ඒක නිසා PR ට්‍රයි කරන්න ... ඒජන්ට් ලට ගෙවන්න එපා .. ලංකාවෙ වීස ඒජන්ට් ල 99% බොරු කාරයො .. අනිත් 1% එවුන් සල්ලි වංචා කරලා පැනල ගිහිල්ල .. ඒක නිසා ඔයාලම ඇප්ලයි කරන්න .. ඕස්ට්‍රේලියන් රජයේ වෙබ්සයිට් එකෙන් ඔක්කොම විස්තර සරලව තියෙනව ... හැබැයි හිතන්න එපා ලේසි වැඩක් කියල PR ගන්න එක .. ගත්තොත් ලයිෆ් එකම ගොඩ ..

    methana api katha karanne PR gena newei. special Skilled Visa (subclass 476) gena. ekata WA onimai. Oya madden panala athal denna epa.

    රජයේ ඩිග්රි කුහක අපි :P