worrenty .help

ireshm

Member
Mar 17, 2013
8
1
0
Mama laptop ekak gaththa aran baladdi warranty eka gena boru kiyala deela thiyenne. Ithin consumer affairs authority ekata complain kara. Salli okkoma apahu aran dunna. Ithin bala bala inne nathuwa ikmanata complain karahn. A minissu kiyana widihata karahn. Liyumak illuwoth diyan. :)
 
hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere

    Mchn ub khmda luma yewe? Aheta gyma harida? Podak wisthra kypnko
     
    L-Smoker

    Member
    මගෙත් කරන්ට් අඩු වැඩි වෙලා
    මදර්බෝඩ් 2ක් පිච්චුනා
    යූ.පී.එස් දාලා තියෙද්දි
    ඒ කියන්නේ ඒක යූ.පී.එස් එකේ අවුලක් නෙ
    යූ.පී.එස් ගත්ත කඩේට ගිහින් බැනලා,
    උන්ගේ කඩෙන් මදර්බෝඩ් 2ක් අරන් ආව නිකම්
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මගෙත් කරන්ට් අඩු වැඩි වෙලා
    මදර්බෝඩ් 2ක් පිච්චුනා
    යූ.පී.එස් දාලා තියෙද්දි
    ඒ කියන්නේ ඒක යූ.පී.එස් එකේ අවුලක් නෙ
    යූ.පී.එස් ගත්ත කඩේට ගිහින් බැනලා,
    උන්ගේ කඩෙන් මදර්බෝඩ් 2ක් අරන් ආව නිකම්
    :rofl::rofl::rofl::rofl:

    Mchn mageth m.bord 3k pichuna. Ups eka awla kyla khmda chek kara gane bn?