Worst battery life I have ever experienced on a mobile phone.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    POCO F3. not even two weeks old.
    will never buy a phone with miui shit.

    1633242863992.jpg


    screen shot ekak gahuwa withrai 1 percent loss. :baffled::growl:

    1633243020995.jpg

    ------ Post added on Oct 3, 2021 at 12:08 PM
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    අපි උනත් brand new ගත්තු ගමන් ඔය වගේ worry වෙනවා තමයි. ටික දවසක් යනකොට හරියයි ඕක හිතටයි phone එකටයි දෙකටම. එතකන් එක එකා කියන rom ගහන්න ගිහින් bootloader unlock කරලා warrenty නැති කරගන්න එපා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,306
    1
    31,975
    113
    - උඩරට -
    POCO F3. not even two weeks old.
    will never buy a phone with miui shit.

    View attachment 146282

    screen shot ekak gahuwa withrai 1 percent loss. :baffled::growl:

    View attachment 146285
    ------ Post added on Oct 3, 2021 at 12:08 PM
    යකෝ හොදටම හොයලා බලලා ගත්ත වටිනාම ෆෝන් එකක් කිව්වා කතාව මොකෝ බන් වෙනස් කරේ එක පාරටම 🤣🤣🤣

    සැම්සුන් ජරාවක් කියලා ලොරි ගනන් ටෝක් දුන්නා මතකද එදා 🤣🤣

    @shamil45 ඉක්මනට වරෙන් මතකද ඩයල් එක 🤣
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,638
    45,990
    113
    සියෝමි ගැන දන්නෙ නෑ..මම කැමති නෑ චයිනීස් ෆෝන් වලට.දැන් use කරන්නෙ LG V50 ඵකක්.බැටරි ලයිෆ් ඵක හොඳටම use කරලත් දවසක් තියාගන්න පුළුවන්..V60 ඵකේ බැටරි ලයිෆ් ඵක දවස් 2ක්..කලින්‍ use කරේ ඒක.ටිකක් ලොකු වැඩි නිසා ඒක විකුණල මේක ගත්තෙ.
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    POCO and Chinese kisima brand ekak ganna epa bng. Gu 70i. Android nam Samsung thama. Samsung eketh midrange. 50n/60n adu ekakwath epa, ewath gu case.
     
    • Like
    Reactions: War Fighter

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    යකෝ වැල සයිට් එකෙන් හොඳ ඉන්කම් එකක් එන එකේ ගනිංකෝ ඇපලක් මේ හුචක්කු පොන් අරන් අඩ අඩ ඉන්නේ නැතුව
    ඒකනේ, සම්පත් මහත්තයා එහෙම කොහොමද හිටියේ :D
     
    • Haha
    Reactions: හෙනයා

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    IMG_20211003_211511.jpg


    මගෙ තියෙන්නෙ Poco X3 NFC ekak. ඒකෙනම් කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG