Worst battery life I have ever experienced on a mobile phone.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩේ ඉබේටම ඒ අවුල ෆික්ස් වෙලානේ. මම සීයට සීයක් චාජ් කරල එක දිගට ඊයෙ රෑ ගේම් ගැහුව යූටියුබ් බැලුව පැය 8කට ලංවෙන්න යූස් කරා 18%ක් වගේ ආවම මම චාජ් කරා හොද නැති නිසා.

    වෙන ෆොන් වල මීට වඩා ඇති ඒත් පැය 8කට එහා ඩිස්ප්ලේ ඔන් එකේ තියන් දෙයක් කරන්න පුලුවන්නම් ඒ හොදටම ඇති මොකෝ ජීවිතේට උපරිම පැයකට එහා මම ෆොන් එකේ ඉන්නෑ.

    ඊයෙ බං වැඩේ කියන්නේ ෆුල් චාජ් එකෙන් පස්සේ ටක්ගාල 99%ට වැටුනට 99%යෙ ගොඩක් වෙලා තිබ්බ. පැය ගානක්.

    මුකුත් අප්ඩේට් ආවෙත් නෑ හැබැයි. බැටරිය සීසන් වෙනව වගේ සීන් එකක් තියෙනවද දන්නෑ. මම හෙන අවුලෙන් හිටියෙ බැටරිය ෆෝල්ටි එකක් කියල.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :lol: පරණ මතකයන් බිදක්:lol:

    View attachment 146334

    View attachment 146335
    :baffled:POCO F3:baffled:

    View attachment 146336

    View attachment 146337
    View attachment 146338

    :lol:එදා එහෙම කියලා අද - will never buy a phone with miui shit. :lol:
    මම කිරියෙ දැකපු පට්ටම කුහක බල්ලෙක් උබ. අනුන්නට කරදරයක් උනාම සතුටුවෙන්නඑපා බල්ලෝ. දෙයක් ගැන තර්ක කරනවනම් සිවිල් විදියට කරමු.
    මොනව හරි ලබ්බක් වෙලා බැටරිය දැන් අවුලක් නෑ. අහන්න එපා ඒ කොහොමද කියල මම දන්නෑ...

    mageth F3 ekak tynne kisis awlk na paya 7h 30m wage screen on time ekk denwa
    මගේ ෆෝන්එක අලුත් බං තාම 5සැරයක් චාජ් කරේ නෑ. ඒකෙනුත් ෆුල් චාච් කරේ 2පාරක් වගේ. බැටරිය සීසන් වෙනව වගේ සීන් එකක් තියෙනව වගේ.
    ------ Post added on Oct 4, 2021 at 9:33 PM

    battrya allala hitinna tika kaalayak ynawa,,,need few battery cycles,,ita passe alwk na
    මෙහෙම සීන් එකක් මම දැනගෙන හිටියෙ නෑ බං. බොරු ඕන නෑ ටිකක්අවුල් ගියා. දෙයියනේ කියල ඉබේම නෝමල් උනා. වෙන අවුලක් නම් නෑ ෆෝන් එකේ පට්ට ස්මූත් ඩිවයිස් එක.
    ------ Post added on Oct 4, 2021 at 9:36 PM
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,993
    113
    - උඩරට -
    මම කිරියෙ දැකපු පට්ටම කුහක බල්ලෙක් උබ. අනුන්නට කරදරයක් උනාම සතුටුවෙන්නඑපා බල්ලෝ. දෙයක් ගැන තර්ක කරනවනම් සිවිල් විදියට කරමු.
    මොනව හරි ලබ්බක් වෙලා බැටරිය දැන් අවුලක් නෑ. අහන්න එපා ඒ කොහොමද කියල මම දන්නෑ...
    මම කිරියේ දැකපු , තමන් හරියි , හැම දේම දන්නවා කියන් හිතන් වැඩ කරන අති පණ්ඩිත නපුංසක සයිකෝ ඩයල් එකක් උබ. :lol:

    අනේ උබේ සිවිල් තර්ක.. :ROFLMAO:

    පරණ මතකයන් අවධි කරාම ලැජ්ජයි වගේ හිතුනා නේද :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම කිරියේ දැකපු , තමන් හරියි , හැම දේම දන්නවා කියන් හිතන් වැඩ කරන අති පණ්ඩිත නපුංසක සයිකෝ ඩයල් එකක් උබ. :lol:

    අනේ උබේ සිවිල් තර්ක.. :ROFLMAO:

    පරණ මතකයන් අවධි කරාම ලැජ්ජයි වගේ හිතුනා නේද :lol:
    තාමත් මම ඉන්නෙ එතන ලක්සෙට අඩුවෙන් මේකට එහා එකක් නෑ ලංකාවෙ ගන්න brand new. පුලුවන්නම් ඩිවයිස් එකක් පෙන්නපන්....
     
    • Haha
    Reactions: charitha2011

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,828
    22,121
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩේ ඉබේටම ඒ අවුල ෆික්ස් වෙලානේ. මම සීයට සීයක් චාජ් කරල එක දිගට ඊයෙ රෑ ගේම් ගැහුව යූටියුබ් බැලුව පැය 8කට ලංවෙන්න යූස් කරා 18%ක් වගේ ආවම මම චාජ් කරා හොද නැති නිසා.

    වෙන ෆොන් වල මීට වඩා ඇති ඒත් පැය 8කට එහා ඩිස්ප්ලේ ඔන් එකේ තියන් දෙයක් කරන්න පුලුවන්නම් ඒ හොදටම ඇති මොකෝ ජීවිතේට උපරිම පැයකට එහා මම ෆොන් එකේ ඉන්නෑ.

    ඊයෙ බං වැඩේ කියන්නේ ෆුල් චාජ් එකෙන් පස්සේ ටක්ගාල 99%ට වැටුනට 99%යෙ ගොඩක් වෙලා තිබ්බ. පැය ගානක්.

    මුකුත් අප්ඩේට් ආවෙත් නෑ හැබැයි. බැටරිය සීසන් වෙනව වගේ සීන් එකක් තියෙනවද දන්නෑ. මම හෙන අවුලෙන් හිටියෙ බැටරිය ෆෝල්ටි එකක් කියල.
    update ekak awahama oya indexing ehema mula idala wenda ganna hinda tika dwsak bttry consumption eka wadi kyla ahla tye. anika yko screen on time eka 8+ kiyanne itin aye katha dekak na ne. hapoo uba nan melo rahak na. ochchra awl nan car battryk set krgnin okata
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    update ekak awahama oya indexing ehema mula idala wenda ganna hinda tika dwsak bttry consumption eka wadi kyla ahla tye. anika yko screen on time eka 8+ kiyanne itin aye katha dekak na ne. hapoo uba nan melo rahak na. ochchra awl nan car battryk set krgnin okata
    මේක ටෙස්ට් කරන්නම ඊයෙ එක දිගට යූස් කරා. දැන්නම් හිතට හොදයි. altos ගැහුව පැය 3ක් විතර.
     
    • Haha
    Reactions: Gwynbleidd

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,993
    113
    - උඩරට -
    තාමත් මම ඉන්නෙ එතන ලක්සෙට අඩුවෙන් මේකට එහා එකක් නෑ ලංකාවෙ ගන්න brand new. පුලුවන්නම් ඩිවයිස් එකක් පෙන්නපන්....
    ආයෙත් දවසක වරෙන්කෝ මොනවා හරි පෝන් එකට උනා කියලා නාහෙන් අඩාගෙන එතකොට පෙන්නලා දෙන්නම් :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආයෙත් දවසක වරෙන්කෝ මොනවා හරි පෝන් එකට උනා කියලා නාහෙන් අඩාගෙන එතකොට පෙන්නලා දෙන්නම් :lol:
    නෑ සිරාවට කියන්නේ පෙන්නපන් ඩිවයිස් එකක් පුලුවන්නම්.
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Screenshot_2021-10-04-22-00-53-954_com.miui.securitycenter.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    සියෝමි ගැන දන්නෙ නෑ..මම කැමති නෑ චයිනීස් ෆෝන් වලට.දැන් use කරන්නෙ LG V50 ඵකක්.බැටරි ලයිෆ් ඵක හොඳටම use කරලත් දවසක් තියාගන්න පුළුවන්..V60 ඵකේ බැටරි ලයිෆ් ඵක දවස් 2ක්..කලින්‍ use කරේ ඒක.ටිකක් ලොකු වැඩි නිසා ඒක විකුණල මේක ගත්තෙ.
    LG Phones wala battery hodai..samsung lage wage awul gihin na kawadawath