Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Worst experience with SLT 🤮🤮🤮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද උදේ 10 ඉඳන් ෆයිබර් කනෙක්ෂනෙක ඩවුන් වුනේ. ඩවුන් වුන ගමන් කෝල් කළා 1212ට ඒකට කෝල් කරන්නත් වුනේ මොබිටෙල් එකෙන් මොකද ටෙලිෆෝන් වැඩ නැති නිසා,. උන් ආන්සර් කරනකන්ම මගේ සල්ලි කැපෙනවා ඉතින්. උන් කම්ප්ලේන් එක දාගත්ත LOS ලයිට් එක පත්තු වෙනවා කියල. අන්තිමේ දවල් 1ට විතර පහලට යද්දී මෙන්න දෙන්නෙක් පහල MSAN එක ගාව කණුවේ නැගගෙන මොකක්ද හදනවා. උන් එතකොට 10 ඉඳන් ඒක හදන නිසා තමා කනෙක්ෂන් එක නැති වෙලා තියෙන්නේ, ෆයිබර් වල එක තැනක් හදද්දී මුළු ඒරියා එකම ඩවුන් වෙනවලු. ටෙලිකොම් එකේ වැඩ කරන එකෙක් ඒක කිව්වේ. කණුවේ නැගගෙන හිටපු එකාට කිව්වම ෆයිබර් වැඩ නෑ කියල ඌ කිව්වා තව පැය එකහමාරක් වගේ යයි කියල අප් වෙන්න. තව ස්පීඩ් වැඩි කරන්නලු හදන්නේ. 145MBps ඩව්න්ලෝඩ් ස්පීඩ් තිබ්බ ලයින් එකේ තව මොන ලබ්බක් ස්පීඩ් කරන්නද මුන්.

අන්තිමේ බලන් හිටියා 2.30 වෙනකන් මුකුත්ම නෑ. 4 වෙනකන් බැලුවා ඒත් නෑ. ආයේ කෝල් කරලා 1212ට කිව්වා. උන් කියනව විසිට් එකක් දානව කියල අප්ඩේට් කරලලු තියෙන්නේ කලින් දාපු කම්ප්ලේන් එක. මට කෝල් කලාද අහනව ටෙලිකොම් එකෙන්. මම කිව කවුරුත් කතා කලේ නෑ කියල. මුන් ආයේ urgent කරලා රිපෝට් එක දාන්නම්ලු. මාත් හ්ම්ම් කියල නිකන් හිටිය,. 5.30 වෙනකනුත් මුකුත්ම නෑ. මම ආයේ පාර පල්ලෙහාට ගියාම අරුන් ඒ වෙලාවෙත් කනුව ගාව ඉන්නවා,. පස්සේ උන් දෙන්න ආව අපේ ගෙදරට හවස 6ට විතර කනෙක්ෂන් එක හරිද බලන්න. එතකොටත් වැඩ නෑ. උන් කියනවා උන් හදන්න ගත්තට උන්ට අප් කරන්න බැහැල්ලු. හෙට අප් වෙයිලු දැන් හවස නිසා. ඊයේ වැඩ කලාද අහනව කනෙක්ෂන් එක. මම කිව්වා උදේ 10 වෙනකන් වැඩ කළා ඔයාල ආපු වෙලාවේ ඉඳන් තමයි වැඩ නැත්තේ කියල. උන් කියනවා ස්පීඩ් එක අඩුයි නේද ස්පීඩ් වැඩි කරන්නලු හැදුවේ. මම කිව්වා 145MBps ආව කිසිම අඩුවක් නෑ කියල. කොහොම හරි උන් කියනවා ඒ වුනාට ස්පීඩ් අඩු සීන් එකක් තිබ්බලු.

පැය භාගෙකට පස්සේ මෙන්න ඉන්ටනෙට් වැඩ නැතුව telephone එකයි peo tv එකයි වැඩ කරනවා. එහෙම වැඩ කළා 7.15 වෙනකන් වගේ. පස්සේ ආයේ පරණ තත්වෙටම ආව, දැන් මුකුත්ම නෑ. හැබැයි LOS බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ. දැනුත් කතා කළා 1212 අන්තිම රුපියල් 10 තිබ්බේ. එක පරට්ටියෙක් ගත්තේ, ආයේ ඉතින් මුල ඉඳන් ෆෝන් නම්බර් එක කියල අයිතිකාරයාගේ නම කියල තුන් වෙනි පාරට මේ කම්ප්ලේන් එක කරන්නේ කියල කියද්දී රුපියල් 10 ඉවර වුනා.

මේ හුත්තලා නිසා මගේ ඇඟේ දැන් මාළු නටනවා. ඇයි බන් අච්චර හොඳට තිබ්බ කනෙක්ෂන් එකනේ බන් මේ පක්කු ඇවිල්ල කාල දැම්මේ. මේ පොස්ට් එක දාන්නෙත් phone එකේ mobitel hospot on කරගෙන. මොබිටෙල් 3G වත් නෑ හරියට මෙහාට. හරි හමන් සිග්නල් තියෙන isp එකක් නැති නිසා මේ SLT පාවිච්චි කරනවා. නැත්තන් ඉතින් මෙලහකටත් ඕක අතැරලා දාල. මෙඡාර අතවශ්‍ය සේවාවක් වුන ටෙලිෆෝන්, ඉන්ටනෙට් වගේ දේවල් හදන්න මුන් පැය 24 වැඩ කරන්නේ නෑනේ බන්. මට දැන් ෂුවර් නෑ හෙට සෙනසුරාද නිසා මුන් හදයිද කියල. සඳුදා වෙනකන් ඉන්න ගියොත් තමා මුන්ට හොඳවයින් දෙකක් කියන්න ඕන. වේස හැත්ත.

[QUOTE="Heshan Daminda, post: 25524129, member: 181982"] අද උදේ 10 ඉඳන් ෆයිබර් කනෙක්ෂනෙක ඩවුන් වුනේ. ඩවුන් වුන ගමන් කෝල් කළා 1212ට ඒකට කෝල් කරන්නත් වුනේ මොබිටෙල් එකෙන් මොකද ටෙලිෆෝන් වැඩ නැති නිසා,. උන් ආන්සර් කරනකන්ම මගේ සල්ලි කැපෙනවා ඉතින්. උන් කම්ප්ලේන් එක දාගත්ත LOS ලයිට් එක පත්තු වෙනවා කියල. අන්තිමේ දවල් 1ට විතර පහලට යද්දී මෙන්න දෙන්නෙක් පහල MSAN එක ගාව කණුවේ නැගගෙන මොකක්ද හදනවා. උන් එතකොට 10 ඉඳන් ඒක හදන නිසා තමා කනෙක්ෂන් එක නැති වෙලා තියෙන්නේ, ෆයිබර් වල එක තැනක් හදද්දී මුළු ඒරියා එකම ඩවුන් වෙනවලු. ටෙලිකොම් එකේ වැඩ කරන එකෙක් ඒක කිව්වේ. කණුවේ නැගගෙන හිටපු එකාට කිව්වම ෆයිබර් වැඩ නෑ කියල ඌ කිව්වා තව පැය එකහමාරක් වගේ යයි කියල අප් වෙන්න. තව ස්පීඩ් වැඩි කරන්නලු හදන්නේ. 145MBps ඩව්න්ලෝඩ් ස්පීඩ් තිබ්බ ලයින් එකේ තව මොන ලබ්බක් ස්පීඩ් කරන්නද මුන්. අන්තිමේ බලන් හිටියා 2.30 වෙනකන් මුකුත්ම නෑ. 4 වෙනකන් බැලුවා ඒත් නෑ. ආයේ කෝල් කරලා 1212ට කිව්වා. උන් කියනව විසිට් එකක් දානව කියල අප්ඩේට් කරලලු තියෙන්නේ කලින් දාපු කම්ප්ලේන් එක. මට කෝල් කලාද අහනව ටෙලිකොම් එකෙන්. මම කිව කවුරුත් කතා කලේ නෑ කියල. මුන් ආයේ urgent කරලා රිපෝට් එක දාන්නම්ලු. මාත් හ්ම්ම් කියල නිකන් හිටිය,. 5.30 වෙනකනුත් මුකුත්ම නෑ. මම ආයේ පාර පල්ලෙහාට ගියාම අරුන් ඒ වෙලාවෙත් කනුව ගාව ඉන්නවා,. පස්සේ උන් දෙන්න ආව අපේ ගෙදරට හවස 6ට විතර කනෙක්ෂන් එක හරිද බලන්න. එතකොටත් වැඩ නෑ. උන් කියනවා උන් හදන්න ගත්තට උන්ට අප් කරන්න බැහැල්ලු. හෙට අප් වෙයිලු දැන් හවස නිසා. ඊයේ වැඩ කලාද අහනව කනෙක්ෂන් එක. මම කිව්වා උදේ 10 වෙනකන් වැඩ කළා ඔයාල ආපු වෙලාවේ ඉඳන් තමයි වැඩ නැත්තේ කියල. උන් කියනවා ස්පීඩ් එක අඩුයි නේද ස්පීඩ් වැඩි කරන්නලු හැදුවේ. මම කිව්වා 145MBps ආව කිසිම අඩුවක් නෑ කියල. කොහොම හරි උන් කියනවා ඒ වුනාට ස්පීඩ් අඩු සීන් එකක් තිබ්බලු. පැය භාගෙකට පස්සේ මෙන්න ඉන්ටනෙට් වැඩ නැතුව telephone එකයි peo tv එකයි වැඩ කරනවා. එහෙම වැඩ කළා 7.15 වෙනකන් වගේ. පස්සේ ආයේ පරණ තත්වෙටම ආව, දැන් මුකුත්ම නෑ. හැබැයි LOS බල්බ් එක පත්තු වෙන්නෙත් නෑ. දැනුත් කතා කළා 1212 අන්තිම රුපියල් 10 තිබ්බේ. එක පරට්ටියෙක් ගත්තේ, ආයේ ඉතින් මුල ඉඳන් ෆෝන් නම්බර් එක කියල අයිතිකාරයාගේ නම කියල තුන් වෙනි පාරට මේ කම්ප්ලේන් එක කරන්නේ කියල කියද්දී රුපියල් 10 ඉවර වුනා. මේ හුත්තලා නිසා මගේ ඇඟේ දැන් මාළු නටනවා. ඇයි බන් අච්චර හොඳට තිබ්බ කනෙක්ෂන් එකනේ බන් මේ පක්කු ඇවිල්ල කාල දැම්මේ. මේ පොස්ට් එක දාන්නෙත් phone එකේ mobitel hospot on කරගෙන. මොබිටෙල් 3G වත් නෑ හරියට මෙහාට. හරි හමන් සිග්නල් තියෙන isp එකක් නැති නිසා මේ SLT පාවිච්චි කරනවා. නැත්තන් ඉතින් මෙලහකටත් ඕක අතැරලා දාල. මෙඡාර අතවශ්‍ය සේවාවක් වුන ටෙලිෆෝන්, ඉන්ටනෙට් වගේ දේවල් හදන්න මුන් පැය 24 වැඩ කරන්නේ නෑනේ බන්. මට දැන් ෂුවර් නෑ හෙට සෙනසුරාද නිසා මුන් හදයිද කියල. සඳුදා වෙනකන් ඉන්න ගියොත් තමා මුන්ට හොඳවයින් දෙකක් කියන්න ඕන. වේස හැත්ත. :angry::angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom