Worst People in History

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    උබට මහින්දට වැඩ ප්‍රබාකරන් හොද උනා නේද? හිතා ගන්න පුළුවන් උබ මොන ජාතියේ එකෙද්ද කියල. මමත් මහින්දට කැමති නැ යකෝ. ඒ උනාට මම මගේ රටට ආදරේ. ඔකේ මහින්ද කියල දැක්කම මිනිස්සු හොයන්නේ ඌ මොන රටේද කියල. ඊට පස්සේ ඌ මොනවද කරලා තියෙන්නේ කියලා. උබ හිතනවද ඌ worst people වෙන්නේ, මේ රටේ බඩු මිල වැඩි නිසා වගේ ප්‍රශ්න නිසා කියල ඒ මිනිස්සු හිතනවා කියලද? නේ යකෝ... war crime. උබ වගේ රට ජාතිය පාවා දෙන එකෙක් මම ඔය දැක්කමයි.

    http://www.ranker.com/crowdranked-list/the-all-time-worst-people-in-history?page=6

    ගිහිල්ලල ප්‍රබාකරන් උඩට ගෙනෙන්
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    apita mahindaya penna baru unata loketa penna ohoma karana eka nan katha wadak machan...ape rata mai chater wenne..ape minissu witarak neme ne ooka dakinne...
     
    Mudi08

    Member
    Jul 10, 2011
    215
    35
    0
    kandy
    aney bn wadk nathi dawal walata mara gannay epa.
    gayan ayya aruna ayya elakiri akei reputed membersla anik aya wage kisi wadek nathi aya nema.
    api okkotama mahinda dirawanne naha eth methana senal7, r.pathirana, max_r geniyanna wenama scene akak.
    ubala denne mara gattama munta neh bang hoda?
    ubala dannama hoda elakiri akata wadak athi members kattiye.
    mun wage wadak nathiyi eya name. anei manda ban.:sorry:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121

    :rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    aney bn wadk nathi dawal walata mara gannay epa.
    gayan ayya aruna ayya elakiri akei reputed membersla anik aya wage kisi wadek nathi aya nema.
    api okkotama mahinda dirawanne naha eth methana senal7, r.pathirana, max_r geniyanna wenama scene akak.
    ubala denne mara gattama munta neh bang hoda?
    ubala dannama hoda elakiri akata wadak athi members kattiye.
    mun wage wadak nathiyi eya name. anei manda ban.:sorry:

    හැමෝම වැඩක් ඇති අය තමයි, උබට කියන්න බෑ කිසිම එකෙක් වැඩකට නැති අය කියලා. ඒක අපහාස කථාවක්. මේ thread එක වැරදි වෙන්න ඇති නමුත් ඒක අරුණයාගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය, අරුණයාට සාපේක්ෂ ලෙස මහින්ද worst person ඉතින් ඌ ඒක දැම්මා දාලා ඒ වගේම හිතන එවුන්ට vote කරන්න කිව්ව ඕන එවුන් vote කරයි, නැති එවුන් නිකම් ඉදියි. ඒ වගේම අනෙක් එවුන්ට තියෙනවා ඒකට විරුද්ධ වීමේ අයිතියක්, අකමැති එවුන් vote කරයි නැති එවුන් නිකම් ඉදියි.
     
    • Like
    Reactions: gayankuwait

    Sorry bang ahama hithala nama kiwea
    Hamadama wali walata anne ekama set aka
    Gayan ayyala Aruna ayyala dana post kiawanna enna
    Ath mun anna waliyata hamadama.
     
    • Like
    Reactions: aruna47