මෙ ලිස්ට් එකෙ මහින්දව උඩට ගෙන්න සප් කරපු එලකිරි මෙම්බර්ස් ලා ගෙන් අහන්න කැමැතියි
මහින්ද උඩින්ම ඉන්නකොට උබලට සතුටුද?
ඔව් නෙහ් උබලගෙ ආසාව ඉටු උනා!
හරි
එතකොට
ප්රභාකරන් ලංකාවෙ හිටපු කාලකන්නිම ත්රස්තවාදියා
තමිල්නාඩු හැත්ත
මුන් ගැන මොකද හිතෙන්නෙ?
දෙමලු ප්රභාකරන්ව ලිස්ට් එකෙ උඩට එන්න දෙන්නෙ නැ තවමත් 170+ ගනන්
කො බං
සිංහලයාගෙ සහොදරකම?
කාලකන්නි වගෙ කුනුහබ්බ කියලා ත්රෙඩ් දාලා
එව්වාට හුරෙ දාපු සිංහලයො කො??
ප්රභාකරන්ව ඇඩ් කරපු කොල්ලා
http://www.ranker.com/profile-of/dananjayajayathilaka
මුන් තමයි කොල්ලො
ඉතින් මේකේ එකම දදා ඉන්නේ නැතිව අලුත් ත්රෙඩ් එකක් දාලා ප්රභාකරන්ව උඩට ගෙන්නකෝ. අපිත් සප් එක දෙන්නම්. මෙතන ඉදන් කෙදිරි ගගා ඉන්නේ නැතිව. වැඩක් කරොත් නරකද?
ප්රභාකරන් ලිස්ට් එකේ උඩට එන්න දෙන්නේ නැත්නම් ඌව උඩට ගෙන්න නේ ඕන? ඉතින් share කරපන් උඩට ගෙන්න මෙතන බොරුවට බුර බුර ඉන්නේ නැතිව. මම නම් share කරා දැන්වත් කොරපන්. අඩුම තරමේ මහින්දට උඩින්වත් තියන්න. 







