slguy

Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    "In the bad old days you would download a codec installer, such as K-Lite, Shark007, or CCCP and then fire up your video"

    Would එකේ තේරුම ?
    මුළු වාක්‍යයේම තේරුම ?

    "අතීතයේදි වීඩියෝ එකක් ප්ලේ කිරීම සදහා ඔබ කෝඩෙක් ඉන්ස්ටෝලර් එකක් බාගත කරාවි.