wow-ඇන්දිල්ල තවත් උදාහරණයක්

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth


    WOW eke hambayo daala innawa lu social media wala unta mada gahana ewa ta reply danna

    mu ehema ekek

    මටත් එපා වුනා බං උන්ගේ ඔපිස් එකට ගිහිල්ල. හරියකට සිංහල කතා කරන එකෙක් හොයා ගන්න නෑ. ඉන්න වුන් ඉන්නේ අඩි 5,6 ක් උඩින්. ගැණු ටිකක් ඉන්නවා ඔලුවේ ඉදන් පොරෝ ගත්තු. customer service එක අදෝමයි. :no: අම්මප බං එක ඇතුලට ගියාම පකිසතානේ ගියා වගේ.. :angry:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113


    WOW eke hambayo daala innawa lu social media wala unta mada gahana ewa ta reply danna

    mu ehema ekek

    උබල වගේ මෝඩ විදියට හිතන උන් ඉන්නකන් මේ රට දියුණු වෙන්නේ නෑ,, අන්න එකය් දුක.. :confused::confused:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    රෙප් කැපුව කියල හොදටම රිදුනා ඈ :D:D
    උබට මම address එක දෙන්නම් ඔන්නම් අපේ ගෙදර ඇවිත් බලපන් මම මුස්ලිම්ද කියලා :D:D :P:P