සැම්සුන් කාරයොන්ගෙ ෆෝන්ස් වලට අවුරුදු ගාණක් Always On Display feature ඵක තිබිලත් මේ වගේ දාන්න බැරි වුනා.
.අන්න ඒකයි අැපල් වල තියෙන වෙනස.උන් කරන දේ හරියට කරනවා.දැන් නම් සැම්සුන්ල කොපි කරල උන්‍ගෙ ෆෝන්ස් වලටත් රිංගවයි මේවා.

Battery bahin ndda bn ithn okta
Iphone wala thama mulinma hodama battery life eka thiyenne..prashne thama awuruddak withara usage ekakin passe oka hithaganna bariwenna adu wenawa..mulinma 10 hours wage thibba battery life eka awuruddakin wage 7 hours wage aduwenawa..android wala ehema wenne na..Lankawe iPhone 7/8 wage ganna ayata hambena phone wala battery life eka paya 3k wage thiyenneඅයිෆෝන් 14 pro max ඵකේ බැටරි ලයිෆ් ඵක පට්ටලු බං.youtube video වුනත් බලන්න පුළුවන්ලු ඵක දිගට පැය 10ක්.android phones වල වගේ නෙමෙයි දැන් අළුතින් පන iphones වල බැටරි ලයිෆ් ඵක පට්ට.

Know this by experience. Un hithalama battery health adu karanawada koheda parana phone wala. Betaluwo tika aluth phone ekata yana nisaIphone wala thama mulinma hodama battery life eka thiyenne..prashne thama awuruddak withara usage ekakin passe oka hithaganna bariwenna adu wenawa..mulinma 10 hours wage thibba battery life eka awuruddakin wage 7 hours wage aduwenawa..android wala ehema wenne na..Lankawe iPhone 7/8 wage ganna ayata hambena phone wala battery life eka paya 3k wage thiyenne![]()
ඒ මොකද ඵහෙම වෙන්නේ?Iphone wala thama mulinma hodama battery life eka thiyenne..prashne thama awuruddak withara usage ekakin passe oka hithaganna bariwenna adu wenawa..mulinma 10 hours wage thibba battery life eka awuruddakin wage 7 hours wage aduwenawa..android wala ehema wenne na..Lankawe iPhone 7/8 wage ganna ayata hambena phone wala battery life eka paya 3k wage thiyenne![]()
mama nam pawichchi karala na..habai yaluwongen 75%k witharama apple..un trip yaddi powerbank alawagena inne phone ekataKnow this by experience. Un hithalama battery health adu karanawada koheda parana phone wala. Betaluwo tika aluth phone ekata yana nisa![]()

copy කෙසේවෙතත් apple ලා උන්ගෙ පෝන් හදන්නෙ සෑහෙන්න කාලයක් test කරලා, samsungලා එහෙම නෑ අලුත් technology එකක් ආව ගමන් ගහලා දානවා,ඒකයි samsung වල අව්ල,මම apple phones වලට කැමැතී හැබැයි ඒවා over price නිසා google pixel එකට තමා දැන් කැමති හැබැයි පාවිච්චි කරන්නෙ samsung එකක්සැම්සුන් කාරයොන්ගෙ ෆෝන්ස් වලට අවුරුදු ගාණක් Always On Display feature ඵක තිබිලත් මේ වගේ දාන්න බැරි වුනා..අන්න ඒකයි අැපල් වල තියෙන වෙනස.උන් කරන දේ හරියට කරනවා.දැන් නම් සැම්සුන්ල කොපි කරල උන්‍ගෙ ෆෝන්ස් වලටත් රිංගවයි මේවා.
![]()
missed my windows phone
Dn etakota pixel burn wen nedda? Power consumption ekat wedi nedda oke?
Normal screen eka 120 Hz wunata AOD ekedi 1 Hz wenakam adu wenawaluBattery bahin ndda bn ithn okta
eka gana nm mama danne naඒ මොකද ඵහෙම වෙන්නේ?![]()
මම ගාව 7 එකක් තියෙන්නෙ. පැය තුනට වඩා නං තියනවා බං.Iphone wala thama mulinma hodama battery life eka thiyenne..prashne thama awuruddak withara usage ekakin passe oka hithaganna bariwenna adu wenawa..mulinma 10 hours wage thibba battery life eka awuruddakin wage 7 hours wage aduwenawa..android wala ehema wenne na..Lankawe iPhone 7/8 wage ganna ayata hambena phone wala battery life eka paya 3k wage thiyenne![]()
Etakota bn pixel burn wena eka. Brightness adu wena nisa eka wennet nedda?Normal screen eka 120 Hz wunata AOD ekedi 1 Hz wenakam adu wenawalu
eka gana nm mama danne naExpertlagen thama ahanna wenne...habai kathawa nam aththa