Wow.lk add help!

Deadmau5

Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    machan mata wow.lk eke add ekak danna ona. but mage langa suntel cdma phone ekak nehe. add eka danna wena widihak thiyenawada ? mata e add eka daganna help karanna puluwan kenek innawanam PM kranna...

    tnx.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සී.ඩී.එම්.ඒ. එකක් ඕන නෑ.ක්ලැසිෆයිඩ් එකේ නිකම්ම රෙජිස්ටර් වෙලා ඇඩ් එක දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: Deadmau5

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඕකට suntel cdma phone ඕනේ නෑ යාළුවා ,, දීලා තියෙන දත්ත ටික පුරවන්ද මතක් කරලා yahoo වෙබ් ලිපිනයක් ලබා දෙන්න ,, ලියාපදිංචි වූ පසු එම වෙබ් ලිපිනයට ලින්කුවක් එඉ (මතක විදියට ) එම ලින්කුව ආදාරයෙන් ඔබව ඉස්තීර කල පසු , ඔබ ලබාදුන් user name ,, password යොදා ඇතුළු වෙන්න
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    සී.ඩී.එම්.ඒ. එකක් ඕන නෑ.ක්ලැසිෆයිඩ් එකේ නිකම්ම රෙජිස්ටර් වෙලා ඇඩ් එක දාන්න පුලුවන්.

    tnx a lot bro...
     
    tnx...