WOW.LK HELP

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    මචංලා...

    මම WOW.LK එකෙන් TV එකක් order කරන්න හදන්නේ... Normal market price එකත් එකක් බලද්දි සෑහෙනට ගානත් අඩු හින්දා මට sure නැ.... එලකිරියේ බඩු ගත්ත කවුරැහරි ඉන්නවද WOW.LK එකෙන්.....
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මචංලා...

    මම WOW.LK එකෙන් TV එකක් order කරන්න හදන්නේ... Normal market price එකත් එකක් බලද්දි සෑහෙනට ගානත් අඩු හින්දා මට sure නැ.... එලකිරියේ බඩු ගත්ත කවුරැහරි ඉන්නවද WOW.LK එකෙන්.....

    mama camera ekak gatta. eka habayi awe sathi 3kata withara passe. mala anayak wuna. call 25k withara denda una. ada ewanawa heta ewanawa kiyala boru kiwwa. wena kohenhari ganin eka lesiyi.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    wow.lk is importing Tv's directly...so most of the times they have stocks...first go n check in their store...then place the order....