

thanks for sharing... But this is probably a natural phenomenon. This can't be a miracle by a god![]()


mee too brooo.. it is natual one...
bt most people want to.....believe...it is a miracle![]()


let them believe. ශ්රද්ධාවෙන් අනිත් අයට කරදරයක් වෙන්නේ නෑ නේ. මේවගේ දෙයක් දැකලා හරි මිනිස්සු හරියට පන්සිල් පද 5 වත් රැක්කොත් ඒකත් ලොකු දෙයක්let them believe. ශ්රද්ධාවෙන් අනිත් අයට කරදරයක් වෙන්නේ නෑ නේ. මේවගේ දෙයක් දැකලා හරි මිනිස්සු හරියට පන්සිල් පද 5 වත් රැක්කොත් ඒකත් ලොකු දෙයක්



ekawath hariyata karanawa nam........![]()



දෙක තුනක් වත් හරියට රැක්කොත් ලොකු දෙයක්, මදුරුවො මරන නිසා සහ කට පරිස්සන් කරගන්න බැරි නිසා 1යි 4යි කැඩෙනවා කියමු. අනිත් 3 රැක්කොත් නම් මේ තියෙන නඩු, වලි කචල් අඩු වෙයි![]()



