migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    dan itin ara meewallawe giya wage palayalla polime....

    0002041D.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බොහොම ස්තූතියි..

    මටනම් මේ සිද්ධියෙයි අර දෙවියන් වහන්සේ අකුරු කොටපු එකයි අතර ලොකු වෙනසක් පේන්නෑ.. හැබැයි,,,ඒත් එකපාරටම බැහැර කරන්නත් බෑ බොරු කියලා ,,
    ඒත් ඔය සිද්ධි වලින් බහුතරයක් හදපුව..ඇත්ත වුනත් නැතත් ඕවා දෙයියොන්ගේ වැඩ නම් නෙවේ :rofl:..එක්කෝ ස්වාභාවික පිහිටීමක් නැත්නම් ෆේක්..බෞද්ධ සාහිත්‍යයෙත් හා ඉතිහාසයෙත් ආශ්චර්ය නැතුවා නෙවේ....බට් අපට නිවන් යන්න ඕවා ඕනම නෑනේ..බුදු හාමුදුරුවෝ නිවැරදි මාර්ගය පෙන්නුවා..:)
     
    • Like
    Reactions: uocanu