Wrench Tool Extended Bars

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Hi does anyone knows where to buy an extended wrench tool bars like shown below??

    96d8_12.JPG
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    yeah... ebay eken thama photo ekath issuwe :D :D... Hardware wala thiyenna one, eth man balapu ekakawath thibbe ne, Maharagama area eke :S
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    hmm... Mata tawa deep well sockets wenama gannath one. pena widiyata ebay pihita thama :S :S
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පන්චිකාවත්තේ නම් ඕන තරම් තියෙනවා.... නැත්නම් කොටුවේ තියෙනවා... හැබැයි කොලිටි බඩු හොයාගන්න පුලුවන් පන්චිකාවත්තේ ගියොත්... :)

    උඹව දැක්ක කල් බං.... ලංකාවේ නෙමෙයිද දැන් ඉන්නේ...?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    පන්චිකාවත්තේ නම් ඕන තරම් තියෙනවා.... නැත්නම් කොටුවේ තියෙනවා... හැබැයි කොලිටි බඩු හොයාගන්න පුලුවන් පන්චිකාවත්තේ ගියොත්... :)

    උඹව දැක්ක කල් බං.... ලංකාවේ නෙමෙයිද දැන් ඉන්නේ...?
    hehehe lankawen pitath tika kalayak hitiya office weda :)... man ithin hitiya post dannema nathi tharam dan :(... danne nene kattiyawa issara wage :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hehehe lankawen pitath tika kalayak hitiya office weda :)... man ithin hitiya post dannema nathi tharam dan :(... danne nene kattiyawa issara wage :P

    ඇයි බං මේ අපි ඉන්නේ....? සංජියත් ඉන්නවා.... GT ඉන්නවා.... :P කසාදයක් එහෙම බැන්දද...? ;)
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    ඇයි බං මේ අපි ඉන්නේ....? සංජියත් ඉන්නවා.... GT ඉන්නවා.... :P කසාදයක් එහෙම බැන්දද...? ;)
    lol thama amaruwe wetune ne ;) ;)... office time eke enawa adui affa dan, idala hitala help thread ekak dekkoth thama post karanne :)... EK Kattiya set wenne ehema nethda ithin dan issara wage??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    lol thama amaruwe wetune ne ;) ;)... office time eke enawa adui affa dan, idala hitala help thread ekak dekkoth thama post karanne :)... EK Kattiya set wenne ehema nethda ithin dan issara wage??

    අපි සෙට් එකම දැන් ඉතිං බැඳලනේ.... :P married club එකේ අය නම් සෙට් වෙනවා... ට්‍රිප් යනවා... :)
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    අපි සෙට් එකම දැන් ඉතිං බැඳලනේ.... :P married club එකේ අය නම් සෙට් වෙනවා... ට්‍රිප් යනවා... :)

    :) :) adee ela ela apith bendama set wennamko ;) ;) :P
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Nugegoda Link enterprises eken oyata ona karana ewa ganna puluwan

    196A Streetanley Thilakarathne Mw Nugegoda
    Tel : 0112813438