"WrestleMania 30.Official Thread" 2014-04-06.

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    "WrestleMania 30.Official Thread" 2014-04-06."

    "WrestleMania 30.Official Thread"
    2014-04-06.

    wwe_wrestlemania_30_logo.jpg
    20140227_Undertaker_LARGE.jpg

    SetWidth250-Untitled1.jpg



    =========MATCHES========

    20140224_MatchPreview_LARGE_970x545.jpg
    Brock Lesnar.VS.The Undertaker's
    =======================

    20140221_MatchPreview_LARGE_970x545.jpg
    WWE World Heavyweight
    Champion Randy Orton
    .Vs.Batista
    =======================

    20140223_HulkAnnouncement_LARGE_970x545.jpg
    HULK HOGAN Come TO
    WRESTLEMANIA=======================
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    වල පයයි ගොඩ පයයි ඉන්න undertaker නාකියත් ඇවිත් නේද අවසන් ගමන් යන්න.පෙට්ටියක් අරන්ම එයි match එකට..:lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වල පයයි ගොඩ පයයි ඉන්න undertaker නාකියත් ඇවිත් නේද අවසන් ගමන් යන්න.පෙට්ටියක් අරන්ම එයි match එකට..:lol::lol::lol:

    Undertaker, පොර තමා නේද වැඩිම Wrestmania මැච් ගානක් දිනලා තියෙන්නේ..:growl::growl::growl:
    මම දැන් ඕක බලන්නේ නෑ තනිකරම රඟපෑමක් නේ යන්නේ..
    අනිවා ඔය මැච් එකෙත් පොර දිනනවා.. :):):)

    බැටිස්ටා කවදද ආයේ සීන් එකට බැස්සේ.. :dull::dull:
    දැන් ඕකේ ඉන්න පොරවල් කවුද..
    දැන් කට්ටිය අඩුයි වගේ නේද.
    ඉස්සර ඕක බලන්න ගත්තම පිස්සු වගේ RAW , Shakedown
    දෙකම බාන්න එනකන් බලන් ඉන්නේ බා ගෙන බලන්න..
    ජෝන් සීනා කෝ.
    ට්‍රිපල් H ෂෝන් මයිකල් එක්ක DX ටීම් එක විදියට ඉන්න කාලේ මැච් ටික නම් මරු,
    මැට් හාඩී ජෙෂ් හාඩී කෝ දැන් උන්..
    මම අන්තිමටම රොක් Vs ජෝන් සීනා මැච් එක නම් බැලුවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,989
    113
    Undertaker, පොර තමා නේද වැඩිම Wrestmania මැච් ගානක් දිනලා තියෙන්නේ..:growl::growl::growl:
    මම දැන් ඕක බලන්නේ නෑ තනිකරම රඟපෑමක් නේ යන්නේ..
    අනිවා ඔය මැච් එකෙත් පොර දිනනවා.. :):):)

    බැටිස්ටා කවදද ආයේ සීන් එකට බැස්සේ.. :dull::dull:
    දැන් ඕකේ ඉන්න පොරවල් කවුද..
    දැන් කට්ටිය අඩුයි වගේ නේද.
    ඉස්සර ඕක බලන්න ගත්තම පිස්සු වගේ RAW , Shakedown
    දෙකම බාන්න එනකන් බලන් ඉන්නේ බා ගෙන බලන්න..
    ජෝන් සීනා කෝ.
    ට්‍රිපල් H ෂෝන් මයිකල් එක්ක DX ටීම් එක විදියට ඉන්න කාලේ මැච් ටික නම් මරු,
    මැට් හාඩී ජෙෂ් හාඩී කෝ දැන් උන්..
    මම අන්තිමටම රොක් Vs ජෝන් සීනා මැච් එක නම් බැලුවා.


    undertaker එළියට එන්නේ wrestling mania ලං උනහම බං..බැටිස්ටා quit වෙනවා කියල ගිහින් ආයෙත් ඇවිත්.:D ජෙෂ් හාඩී TNA wresting එකට ගිහින්.:(
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අන්ඩර්ටේකර් නම් මේ මැච් එක කොහොමත් දිනනවා..:):)
    බැටිස්ටා නම් මේ පාර ‍රැන්ඩියට දෙයි නේද:dull::dull:
    ට්‍රිපල් එච් නම් මේවර ඩැනියෙල් බ්‍රයන්ගෙන් ඉල්ලන් කනවා..:oo::oo:
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Undertaker dinai aaath aruuu awuruddakata athiwenna gahai.Un dennage hell in the sell match ekak thiyanawa youtube eke un denna aake maraa gannawa aath anthimata brock lesner dinanawa .
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මෙලෝ රහක් නැහැ දැන්. ඒත් කවදා හරි හොඳ වෙයි කියලා හිතන් බලනවා. :( HHH දැන් ගන්න දෙයක් නැහැ. මොකටද බං මැච් බලලා එලිපිටම උන් ෆික්ස් කරලා ගහනකොට. රැන්ඩියා ගුටි කනකොට HHH කාරය මොක්කු ටිකක් හරි එවනවා ඌව බේරාගන්න. එපා වෙනවා......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Atthatama fight kaloth nam Brock lesner & Kurt angle thamai WWE wala play karapu hodama un denna..
    :):)

    Brock vs undertaker eke meda undertaker kaaraya dinai ithin wwe fake nisa..
    :rofl::rofl::rofl::rofl:

    nattham Brock lesnergen ekak kewath athi undertakerta..

    :shocked::shocked::shocked:

    Kohomath Undertaker & Brcok attatamath tharahai..

    mey eka video ekak witharai
     
    Last edited:

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    Mata Daniel Brayan kiyana mittawa epa wela oi dan. Mona reddakda. Gon athal

    ati yantan ekek hamba una daniel bryanta kemati nati....
    uta mokata support karanawada kiyala terenne ne...
    e yakawa mokata form karanawada manda.......
    roman reignta sup 1k dunnanan patta meeta wada....
     

    HHsujeewa

    Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    Watch WWE
    WrestleMania 2014 -
    Today Full Show

    Watch WWE
    WrestleMania 2014 -
    Today Full Show(WWE Network HD VIDEO)


    Copyright © 2002-2014. Widescreen Edition™
    All Rights Reserved.


    Add You Comments & REPLY-This Show