WrestleMania 32 බැලුවාද

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
balapu un kiyanawa chater ma WrestleMania ekalu. balana gaman 3n parata wada ninda giya kiyala kiwwa un godak innawa :dull:
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,119
    16,968
    113
    හරි මැච් එකකට තිබ්බේ ෂේන් VS undertaker මැච් එක විතරයි.අනිත්වා මෙලෝ වැඩක් නෑ..
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    AT&T stadium ekanam patta ban....

    stadium_header.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බ්‍රොක් ලෙස්නර්ගෙයි, ඇම්බ්‍රොස්ගෙයි මැච් එක නම් චා. මෙලො රහක් නැ. මම ඔයිට වඩා බලාපොරොත්තු උනා. හැබැයි ඉවෙන්ට් එක ඔර්ගනයිස් කරපු උන් නම් පට්ටා..
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    බ්‍රොක් ලෙස්නර්ගෙයි, ඇම්බ්‍රොස්ගෙයි මැච් එක නම් චා. මෙලො රහක් නැ. මම ඔයිට වඩා බලාපොරොත්තු උනා. හැබැයි ඉවෙන්ට් එක ඔර්ගනයිස් කරපු උන් නම් පට්ටා..
    :yes::yes::yes::yes: