WWE ආයතනයේ වාර්ෂිකව පැවැත්වෙන සුපිරිම තරගාවලියක් වන Wrestlemania (32) තරගාවලිය අද දින ඇමරිකාවේ Arlington, Texas වල AT&T Stadium එකේදී තව පැය කිහිපයකින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් වෙමින් පවතී. මෙවර පැය 7 කට අදික කාලයක් තරගාවලිය පැවැත්වීමට සංවිදායකින් තීරණය කර ඇත. ලංකාවේ වේලාවෙන් April 4 වෙනිදා පාන්දර 2ට එම තරගාවලිය පැවැත්වේ . එය සජීවීව නැරබීමට Ten Action ( Ten2) නාලිකා නුත් සියලු කටයුතු සුදානමින් සිටි .නමුත් Ten Action එහෙමත් නැත්තන් Ten2 හරහා සජීවීව බලා ගැනීමට හැකි වන්නේ පාන්දර 4ට ය. මෙවර නම් WWE ආයතනය පොඩි පසු බෑමකට ලක් වෙලා තියෙනවා කියලයි මට හිතන්නේ. මොකද ? අවුරුදු 14 කට පසුව JOHN CENA , RANDY ORTON වැනි සුපිරිම සුපිරි තරු නොමැතිව පවත්වනු ලබන පළමු Wrestlemania තරගාවලිය යි.
මෙන්න එහි පවත් වෙන තරග විස්තර
1. United States Champion Kalisto vs. Ryback
2. The New Day vs. The League of Nations
3. The Total Divas vs. B.A.D. & Blonde
4. AJ Styles vs. Chris Jericho
5. The Usos vs. The Dudley Boyz
6. The 3rd annual Andre the Giant Memorial Battle Royal
7. Divas Champion Charlotte vs. Becky Lynch vs. Sasha Banks (Triple Threat Match)
8. Dean Ambrose vs. Brock Lesnar (No Holds Barred Street Fight)
9. Shane McMahon vs. The Undertaker (Hell in a Cell Match)
10. WWE World Heavyweight Champion Triple H vs. Roman Reigns
11. Intercontinental Champion Kevin Owens vs. Sami Zayn vs. Dolph Ziggler vs. Zack Ryder vs. Sin Cara vs. The Miz vs. Stardust
WWE ආයතනයේ සභාපති වන, Vince McMahon , අද දින තරගාවලිය සාර්ථක කර ගැනීමට ලොකු උත්සහයක් ගනී. කෙසේ වුනත් ඔහුට එහෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකි වේවා යි සුබ පතමු.

mama dan hena adui ban wrestling balanawa. Issara nam xwt ekata ringanawa show eka aawa gaman. Eth dan ehema asawak na. Lagadi UFC baluwa tikak. Ekath athi una. WWE event ekak awoth toragatta match tikak balanawa. NJPW kiyala ekak nam balalama na. xwt eke thibba ohoma category ekak. Mama balannam ekak aran ehema unoth. 