Wrestling Failed....

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සමහර රෙස්ලින් ලෝලියෝ ඕව පෙන්නුවහම කියන්නේ

    "තොපි එතකොට Movies, TV Shows බලන්නේ, ඒවායේ තියෙන හැම දේම ඇත්ත හින්ද වෙන්න ඇති" කියල කින්ඩියට හෙන තර්කයක් ගොඩ නැගුවා වගේ කියනවා. :eek:

    හැබැයි ඔව් අපි Movie, TV Shows නං බලනවා... ඒත් ඒ ඒවා බොරුයි කියල දැනගෙන.

    එත් මේ WWE එවුන් මේවා මාකට් කරන්නේ ඇත්ත කියල මිනිස්සු රවට්ටලා නේද?
    ඒ වගේම ඕක හිට් වෙලා තියෙන්නෙත් ඇත්තට ගහ ගන්නවා කියල බොරුවෙන්, රැවට්ටවිල්ලෙන්.
    මොකද Fake කියලම ඕව පෙන්නුවොත් ඕව කවුරුත් බලන්නේ නෑ.
    ඉතින් රවටිමකින් බලන එකයි, Movies බලද්දී කතාවක් කියල දැනගෙන බලන එකයි දෙකක් කියල ඒ තර්ක ගොඩ නාගන් ඒවා defend කරන උන්ට තේරෙන්නේ නැත්තේ ඇයි? :nerd:

    pissuda ban wwe eke un ewa aththa kiyala kawadawath kiyanne naha, boru kiyala kiyanneth naha. ekane world wrestling entertainment kiyala name eka wenas keruwe, entertainment misak wena deyak naha, aththa fighting balanna ona nam ufc balahan. habai story ekak entertainment ekak wath naha. samahara mach 1min wath thiyenne naha, wwe kiyana ekai real fighting kiyana ekai thrum ganin. at least go to the school.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    pissuda ban wwe eke un ewa aththa kiyala kawadawath kiyanne naha, boru kiyala kiyanneth naha. ekane world wrestling entertainment kiyala name eka wenas keruwe, entertainment misak wena deyak naha, aththa fighting balanna ona nam ufc balahan. habai story ekak entertainment ekak wath naha. samahara mach 1min wath thiyenne naha, wwe kiyana ekai real fighting kiyana ekai thrum ganin. at least go to the school.

    :confused::confused:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    pissuda ban wwe eke un ewa aththa kiyala kawadawath kiyanne naha, boru kiyala kiyanneth naha. ekane world wrestling entertainment kiyala name eka wenas keruwe, entertainment misak wena deyak naha, aththa fighting balanna ona nam ufc balahan. habai story ekak entertainment ekak wath naha. samahara mach 1min wath thiyenne naha, wwe kiyana ekai real fighting kiyana ekai thrum ganin. at least go to the school.

    :yes:
    one ekak ta terenawa boruwata gahanne kiyala. WWE wala tyenne viwers la entertain karanna tyana wrestling based storyline ekak misak pure fighting newei.