:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Dec 31, 2015 #3 neyohk said: මේක කොහොමද. Click to expand... patta bn
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Dec 31, 2015 #7 you do realize that it's all scripted right?
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Dec 31, 2015 #8 twisted said: you do realize that it's all scripted right? Click to expand...
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 44 Gampaha District Dec 31, 2015 #12 පව් බන් දාගෙන ඕව බලන එවුන්...
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,418 113 Sri Lanka Dec 31, 2015 #13 Mewageth Podi athal ekak naththemath ne wage
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Dec 31, 2015 #14 පිස්සුද යකෝ තේ වගේ බූරුවෙක් පේන්නැද්ද ලේ එනව. උන් ඔය ඇත්තටම ගහගන්නෙ - (මගෙ හොඳම යාලුවො) ඒක නිසා මම ඔ්ව ගැන කතා නොකරමි.
පිස්සුද යකෝ තේ වගේ බූරුවෙක් පේන්නැද්ද ලේ එනව. උන් ඔය ඇත්තටම ගහගන්නෙ - (මගෙ හොඳම යාලුවො) ඒක නිසා මම ඔ්ව ගැන කතා නොකරමි.
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Dec 31, 2015 #17 ruwanfer said: පිස්සුද යකෝ තේ වගේ බූරුවෙක් පේන්නැද්ද ලේ එනව. උන් ඔය ඇත්තටම ගහගන්නෙ - (මගෙ හොඳම යාලුවො) ඒක නිසා මම ඔ්ව ගැන කතා නොකරමි. Click to expand...
ruwanfer said: පිස්සුද යකෝ තේ වගේ බූරුවෙක් පේන්නැද්ද ලේ එනව. උන් ඔය ඇත්තටම ගහගන්නෙ - (මගෙ හොඳම යාලුවො) ඒක නිසා මම ඔ්ව ගැන කතා නොකරමි. Click to expand...
wije99000 Well-known member Feb 7, 2009 3,680 1,196 113 Kuliyapitiya Jan 30, 2016 #18 RIDER89 said: හැබැයි මාත් බලනව Click to expand...
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Jan 30, 2016 #20 සමහර රෙස්ලින් ලෝලියෝ ඕව පෙන්නුවහම කියන්නේ "තොපි එතකොට Movies, TV Shows බලන්නේ, ඒවායේ තියෙන හැම දේම ඇත්ත හින්ද වෙන්න ඇති" කියල කින්ඩියට හෙන තර්කයක් ගොඩ නැගුවා වගේ කියනවා. හැබැයි ඔව් අපි Movie, TV Shows නං බලනවා... ඒත් ඒ ඒවා බොරුයි කියල දැනගෙන. එත් මේ WWE එවුන් මේවා මාකට් කරන්නේ ඇත්ත කියල මිනිස්සු රවට්ටලා නේද? ඒ වගේම ඕක හිට් වෙලා තියෙන්නෙත් ඇත්තට ගහ ගන්නවා කියල බොරුවෙන්, රැවට්ටවිල්ලෙන්. මොකද Fake කියලම ඕව පෙන්නුවොත් ඕව කවුරුත් බලන්නේ නෑ. ඉතින් රවටිමකින් බලන එකයි, Movies බලද්දී කතාවක් කියල දැනගෙන බලන එකයි දෙකක් කියල ඒ තර්ක ගොඩ නාගන් ඒවා defend කරන උන්ට තේරෙන්නේ නැත්තේ ඇයි? Last edited: Jan 30, 2016
සමහර රෙස්ලින් ලෝලියෝ ඕව පෙන්නුවහම කියන්නේ "තොපි එතකොට Movies, TV Shows බලන්නේ, ඒවායේ තියෙන හැම දේම ඇත්ත හින්ද වෙන්න ඇති" කියල කින්ඩියට හෙන තර්කයක් ගොඩ නැගුවා වගේ කියනවා. හැබැයි ඔව් අපි Movie, TV Shows නං බලනවා... ඒත් ඒ ඒවා බොරුයි කියල දැනගෙන. එත් මේ WWE එවුන් මේවා මාකට් කරන්නේ ඇත්ත කියල මිනිස්සු රවට්ටලා නේද? ඒ වගේම ඕක හිට් වෙලා තියෙන්නෙත් ඇත්තට ගහ ගන්නවා කියල බොරුවෙන්, රැවට්ටවිල්ලෙන්. මොකද Fake කියලම ඕව පෙන්නුවොත් ඕව කවුරුත් බලන්නේ නෑ. ඉතින් රවටිමකින් බලන එකයි, Movies බලද්දී කතාවක් කියල දැනගෙන බලන එකයි දෙකක් කියල ඒ තර්ක ගොඩ නාගන් ඒවා defend කරන උන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?