wrist_watch_help

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා....... මට හොඳ අත් ඔරලෝසුවක් ගන්න තැනක් කියපල්ලකෝ Colombo වලින්...... හැබැයි සුපිරි ගණන් තැන් නම් එපා....:no::no::no: සාමාන්‍යය තැනක් නම් හොඳයි............:):):)
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    majestic eke kada godak tiyenawa..... 5000 ta witara honda ekak gattaaki....
    but warranty tienawada balala ganin!
     
    විමලධර්ම සහ w a සිල්වා තමයි. නොලිමිට්, මැජෙස්ටික් සිටි වගේ ඒවා ෂුවර් නෑ. මම ගත්ත ගෝල්ඩ් කලර් වොච් එකක් 2001 දී w a සිල්වා එකෙන්. අදත් ගෝල්ඩ් එක එහෙමමයි. ගණනුත් ලොකු නෑ. mc එකේ කියන ගණන් වලින් බාගයයි. වොරන්ටිත් ඇත්ත ඒවා. අනිත් තැන් වලට ගිහින් රැවටෙන්න එපා.