මචංලා....... මට හොඳ අත් ඔරලෝසුවක් ගන්න තැනක් කියපල්ලකෝ Colombo වලින්...... හැබැයි සුපිරි ගණන් තැන් නම් එපා....

සාමාන්‍යය තැනක් නම් හොඳයි............




සාමාන්‍යය තැනක් නම් හොඳයි............




සාමාන්‍යය තැනක් නම් හොඳයි............


majestic eke kada godak tiyenawa..... 5000 ta witara honda ekak gattaaki....
but warranty tienawada balala ganin!





