Write Protected Pen Format Help

John Snow123

Member
Apr 21, 2018
92
11
0
Format කරන්න යද්දී Write Protect කියල එන පෙන් එකක් හදාගන්න software කැල්ලක් තිබ්බ නේද?? තියෙන කෙනෙක් එවපන්කෝ මට ඒ thread එක හොයාගන්න බෑ
 

John Snow123

Member
Apr 21, 2018
92
11
0

http://elakiri.lk/forum/showpost.php?p=20149709&postcount=150

meka blpn...mtatath ohoma kela wela tyddi elakiri eke knkm thama help ka dunne

එක හරි ගියේ නෑ බන් අර උඩ ලින්ක් එකේ තියෙන්නෙත් ඒකමයි.. ඒකේ පෙන් එක සිලෙක්ට් කරන්න පෙන්නන්නේ නෑ... (පෙන් එක my computer එකේ පෙන්නනවා)