---Wrong Number---

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    මිත්‍රයා , විවිධාකාර අයට පුළුවන් විවිධාකාර අර්ථකතන දෙන්න . :dull: එත් සත්‍යය ඔබේ ඇස පෙනෙන මානයේ ඔබට නොපෙනී තිබෙන බව වටහාගන්න :dull: සත්‍යය කවදා හෝ ජය ගන්නවා නියතයි :yes: :)

    ඒකනේ මම උඹ ගැන ඇත්ත කිව්වේ ප්‍රසිද්ධියේ.. :P:P:P:P
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඒක ඇත්ත යෙහෙළිය :yes: අපි වගේ හොඳ අයත් ඉන්නවා තමා :):yes:

    තොගෙ කොයි හරියද දන්නෑ හොඳ.. මූට නං අහු වෙන්න එපා.. අම්බ කුපාඩියෙක් මේකා.. :lol::lol::lol::lol::lol:

    මා හිතවත් මිත්‍රය,

    ලිද අතන :lol:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    එකතමා එහෙනම් බොරු facebook ගිණුම් ගොඩකම දනුකි කියල නම දාල තියෙන්නේ
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Funny-Cartoon-75.gif