WRONG TURN-කොටකෙතන

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    10,091
    6,814
    113
    ගග අද්දර
    පුතාගේ කෙල්ලට මොනාද අරන් දෙන්න 1500ක් දුන්නේ නෑ කියලා අම්මාව මරලා තියෙන්නේ..:(
    source- sirasa news



    ඔය පැත්තේ උන් මහ අමුතුම ජාතියක්..පතල් කාරයෝ අඩු ගානේ වෙන කෙනෙක්ගෙන් වතුර ටිකක්වත් බොන්නේ නෑ..බහිරවයෝ වගේ පතල් පස් ගොඩ දානකොට බලන් ඉන්නේ ..

    පැල්මඩුල්ලේ කට්ටියකට කෝටි ගානක මැනිකක් හම්බුනා..කහවත්ත පැල්මඩුල්ලේ ..ඒ අයියයි මල්ලි දෙන්නාට කෝටි 2ක් ලැබුනාලු. මාස කීපෙකින් උන් දෙන්නම මැරිලා හේතුවක් දන්නෙ නෑ සල්ලි ටිකට වෙච්ච දේකුත් නෑ:confused:

    කොයි පැත්තෙත් ඔහොම තමයි මචන්. පතලේ ඉල්ලම් ගොඩ ගන්නකොට ඉල්ලම් ගරනකොට බලන් ඉන්න ඕනි. නැත් නම් ඉතින් මැණික් බහිරවය ගිල්ල වගේ තමයි. දැන් ටික දවසකට කලිනුත් කොටි 200 ගානකට යන ගලක් හම්බ උනා කියල ආරංචි.
     

    Similar threads