ඒ උනාට දැන් private cloud වලට ඒ middleware use වෙන් නැද්ද?මමත් කාලයක් ඔකේ වැඩකලා. සංජීව හොඳ ඩයල් එක. අවුල තියෙන්නේ WSO2 මිඩ්ල් ටියර් සොෆ්ට්වෙයා ස්ටැක් එක අදකාලෙට ගැලපෙන්නේ නැහැ දැන් Azure, AWS ක්ලවුඩ් ඉකෝ සිස්ටම් නිසා. WSO2 එකට හරි කාලේදී ක්ලවුඩ් වලට ට්‍රාන්ස්ෆෝම් වෙන්න බැරි උනා.
Ballerina එකටත් ලොකු use cases තාම නෑනේ.