WSO2 Ballerina

sachinduRox

Junior member
  • Nov 19, 2020
    33
    25
    8
    wso2 lage ballerina project eka success da? 2017 google I/O eke sanjeewa kiwwe sinhala and tamil valin idala code karanna puluwan kiyala eth youtube eka hari video ekakvath na unma upload karapuwa herenna. 2018 thibba syntax nemai den thiyenna ehemama venas karala version enna isseella deprecated venavada khoeda. project Jaggery part 2 vage mata hithenna
     
    • Haha
    Reactions: siri_ayya

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93

    Apache Stratos වලටත් කෙල උනේ Jaggery වලින් UI එක කරන්න ගිහින් තමයි.. Caramel MVC, Jaggery වලට වෙච්ච් දේ ballerina වලටත් ලගදීම වෙයි.. ඔයවගේ project වල ඉන්න developers ලගේ career එකට තමයි නාස්ති වෙන්නේ.. ඔය වගේ JVM languages තව කොච්චර තියන්ඩ... Scala වල deverloper base එකක් තියනව language එකකට වත් දැන් demand එකක් නැති එකේ ballerina success වෙන්න තියන probability එක ගොඩක් අඩුයි
     
    • Like
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,476
    98,427
    113

    KT එන ෆීචර්ස් එක්ක අනික් ඒව ටික ටික හැලෙයි ඔය JVM ලැන්වේජස් නන්. ජාවත් හිස්ට්‍රි වගේ තමා දැනටත් අලුතෙන් කරන JAVA ප්‍රොජෙක්ට් ගොඩක් කොට්ලින් වලින් පටන් ගන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    KT එන ෆීචර්ස් එක්ක අනික් ඒව ටික ටික හැලෙයි ඔය JVM ලැන්වේජස් නන්. ජාවත් හිස්ට්‍රි වගේ තමා දැනටත් අලුතෙන් කරන JAVA ප්‍රොජෙක්ට් ගොඩක් කොට්ලින් වලින් පටන් ගන්නෙ.
    Java thama top eka inne pivotal hinda.
    Kotlin mobile pethten lead eka hitiyata Enterprise pethten nam thama Java thamai lead
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,476
    98,427
    113
    Java thama top eka inne pivotal hinda.
    Kotlin mobile pethten lead eka hitiyata Enterprise pethten nam thama Java thamai lead
    මට හිතෙන විදියට නන් උන් දැන් ටාර්ගට් කරනව එන්ටප්‍රයිස් ඩිවලොප්මන්ට් ගොඩක් ෆීචස් එනව ක්ලව්ඩ් වැඩ වලට ලේසි වෙන්න. ස්ප්‍රින්ග් එහෙම ඔෆීශියල් සපෝට් නිසා මේ ලගදි පටන් ගත්ත ප්‍රොජෙක්ට් කීපයක්ම කොට්ලින් වලින් කරන්න ඩිසයිඩ් කරා.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    kohomath ithin hama project ekakma success wenawa kiyanna ba neh. google unge unath failed project kochchara thiyenwada 🙂

    Enterprice audience ekak innwa nam ballerina adagena giya haki
     
    • Like
    Reactions: Jack_Sparrow

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    මට හිතෙන විදියට නන් උන් දැන් ටාර්ගට් කරනව එන්ටප්‍රයිස් ඩිවලොප්මන්ට් ගොඩක් ෆීචස් එනව ක්ලව්ඩ් වැඩ වලට ලේසි වෙන්න. ස්ප්‍රින්ග් එහෙම ඔෆීශියල් සපෝට් නිසා මේ ලගදි පටන් ගත්ත ප්‍රොජෙක්ට් කීපයක්ම කොට්ලින් වලින් කරන්න ඩිසයිඩ් කරා.
    Eeya huththo ekko sinhalen gahapan ekko engrisiyen gahapan
    Gon pakaya
     
    sachinduRox

    Junior member
  • Nov 19, 2020
    33
    25
    8
    kohomath ithin hama project ekakma success wenawa kiyanna ba neh. google unge unath failed project kochchara thiyenwada 🙂

    Enterprice audience ekak innwa nam ballerina adagena giya haki
    project fail venava kiyanne venama ekak core project fail venava kiyanne thwa ekak. Android or Chrome fail vunama ena effect eka venas. Ingress vage project ekak fail vumnama kawruth dannewath na.

    Google revenue eka 160 billion lankave okkama companies tikath ekka lankavath oya ganata vikunanna ba
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,257
    3,891
    113
    project fail venava kiyanne venama ekak core project fail venava kiyanne thwa ekak. Android or Chrome fail vunama ena effect eka venas. Ingress vage project ekak fail vumnama kawruth dannewath na.

    Google revenue eka 160 billion lankave okkama companies tikath ekka lankavath oya ganata vikunanna ba
    මම නම් balerina use කරලා නැ . තාම stable නැති එක ද අවුල ඔකේ. නැත්නම් හරියට architecture එකක් නැති එකද? උන්ගේ documentation ටික නම් පට්ටට තියෙනව නෙහ් .
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ඕක integration වලට පාව්ච්චි කරන language එකක් නේද? Java නැගලා ආවා spring හන්දා. උන්ගේ හොද features තියෙනවා, large scale වලට මරු. Kotlin නැගලා යනවා.
    JVM language පදුරකට ගැහුවත් හොයාගන්න පුලුවන්. මටනම් Scala එහෙම වැඩිය දිරවන්නේ නැ. පට්ට ලොකු project debug කරන්න සෙට් වෙලා තියෙනවා Scala වලින් කරපු. :-(
     
    • Like
    Reactions: usa_nihaal

    sachinduRox

    Junior member
  • Nov 19, 2020
    33
    25
    8
    මම නම් balerina use කරලා නැ . තාම stable නැති එක ද අවුල ඔකේ. නැත්නම් හරියට architecture එකක් නැති එකද? උන්ගේ documentation ටික නම් පට්ටට තියෙනව නෙහ් .
    :no::no::no: community ekak nethi eka. language eka kochchara powerful vunath community ekak neththan ethanin iwarai
     
    • Like
    Reactions: siri_ayya

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    :no::no::no: community ekak nethi eka. language eka kochchara powerful vunath community ekak neththan ethanin iwarai
    එක තමයි අලුත් අලුත් language ආවට hit වෙන්නේ නැත්තේ. අපි ප්‍රොජෙක්ට් එකක් කරන කොට අනිවා deadline සෙට් වෙනවනේ. ඉතින් අපි අලුත්ම language එකකට කට්ටිය පුරුදු කරලා ගන්නේ නැ. දන්න එකේන් තමයි කරන්නේ. වෙනම අලුත් language එකේන් ඉල්ලුවේ නැත්තම්.

    අලුත් එකක් ගත්තත් ගොඩක් 3rd party libraries අඩුයි, නැත්තම් තියෙන ඒවා අවුල්.
    Documentation, community support එක සැහෙන් අඩුයි.

    එකයි ගොඩක් පරන ඒවාම අලුත් අලුත් වේවි තියෙන්නේ.
     
    • Like
    Reactions: KingJulian